Description
ගොවිබිමේ සවියට HAYLEYS AGRICULTURE වෙතින් හඳුන්වා දෙන Lithium බැටරියක් සහිත AGRICULTURAL ELECTRIC SPRAYER 16 L භාවිතා කිරීම මඟින් ඔබට වාසි රැසක්.
🔹ශක්තිමත් සහ ඝනකම් බඳක් සහිතය.
🔹ජල මට්ටම පහසුවෙන් මැනිය හැකිය.
🔹පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන අතර පහසුවෙන් භාවිතා කිරීමට ද හැකිය.
🔹ඉහළ බැටරි ආයු කාලයක් ඇති අතර ඉක්මනින් බැටරි ආරොපණය කල හැකිය. එක ආරෝපණයකින් ටැංකි 40 කට වැඩි ප්රමාණයක් භාවිතා කල හැකිය.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].

