Description
- F1 Hybrid
- Yellow Color
- 15 Seeds
ගසක සාමාන්ය උස – 45cm – 55cm
පළමු අස්වැන්න – දින 50කින් පමණ
ගසකින් ලැබැන සම්පූර්ණ අස්වැන්න – 80ක් 100ක් පමණ
මලක ප්රමාණය – 8-10cm
පැළවීමේ ප්රතිශතය – 80%
බීජ පැළවීමට ගත වන කාලය – 3ත් 5ත් දින- රෝග සදහා ඔරොත්තු දෙන ප්රබේදයක් වන අතර උණුසුම් කාලගුණය වඩාත් හිතකර වේ. වැසි වලට අතු බීදීයාම තරමක් දුරට ඔරොත්තු දේ.
- අනිවාර්යෙන් තවන් කර සිටවිය යුතු වේ. ඒ සදහා තවාන් 50/72 තැටි වඩාත් යෝග්ය වේ. කැට පොහොර සහ දියර පොහොර නිසිආකාරව ලබා දීමෙන් ඒකාකාරී අස්වැන්නක් ලබා ගත හැක.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.