Avaaraa Paclobutrazol 1kg Awaraa Mango
Original price was: රු8,000.00.රු7,200.00Current price is: රු7,200.00.
or 3 X රු2,400.00 with
Payment Options:








Bank Transfer
Rs 7,200

Card Payment
Rs 7,380

Koko Payment
3 × Rs 2,688.00




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 2,460 (2.5%) | 6M - Rs 1,260 (5%) | 12M - Rs 657 (9.5%)
- Commercial Bank: 3M - Rs 2,400 (0%) | 6M - Rs 1,272 (6%) | 12M - Rs 660 (10%)
- HNB: 3M - Rs 2,400 (0%) | 6M - Rs 1,200 (0%)
- DFCC Bank: 3M - Rs 2,496 (4%) | 6M - Rs 1,260 (5%) | 12M - Rs 648 (8%)
5 in stock
Estimated delivery: 2 - 10 days
Description
- 1kg
- Good Hormone for mango and Duriyan
අඹ සහ දූරියන් වගාවේ අවාරයේ ඵල ලබන්න අවාරා….ටොම් ජේසී,කර්තකොලොම්බන්,අල්පොන්සො හා අනෙකුත් අඹ,දූරියන්….ශාකයට යෙදිය යුතු ආකාරය:
අවාරා යොදන ශාකයේ කදේ සිට අඩි 3ක අරයක් සහිත රවුමක් ලකුණු කර එහි ඇතුලත මුල් මතුවන සේ පස් ඉවත්කර අවාරා රවුමෙන් ඉවතට යාම වලක්වා ගැනීමට බේසමක ආකාරයට ගස වටා සකසා ගත යුතුය.
ශාකයේ කදේ පොළොව මට්ටමේ සිට අඩි 3ක උසක සිට තෙමීයන සේ සාදාගත් රවුම වටා ඉහත සදහන් ආකාරයට මිශ්රකරගත් අවාරා මල් බාල්දියකින් යෙදීම කළ යුතුය.
ඉන්පසු දින 10ක් පමණ ශාකය වටා තෙතමනය රදවා ගත යුතුය.ජලය වාෂ්ප වීම අවම කර ගැනීම සදහා වසුනක් යෙදීම කළ යුතුය …
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.