CIC MICRO – T Tea Fertilizer
Original price was: රු2,175.00.රු1,860.00Current price is: රු1,860.00.
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 636
2.5% Fee
- 3M – Rs 636 (2.5%)
- 6M – Rs 326 (5%)
- 12M – Rs 170 (9.5%)

3 x Rs 620
0% Fee
- 3M – Rs 620 (0%)
- 6M – Rs 329 (6%)
- 12M – Rs 171 (10%)

3 x Rs 620
0% Fee
- 3M – Rs 620 (0%)
- 6M – Rs 310 (0%)

3 x Rs 645
4% Fee
- 3M – Rs 645 (4%)
- 6M – Rs 326 (5%)
- 12M – Rs 167 (8%)
10 in stock
Description
ඔබේ තේ වගාවට අවශ්‍ය සියලුම ක්ෂුද්‍ර පෝෂක සපයන සී.අයි.සී. මයික්‍රෝ ටී (CIC Micro T) භාවිත කර නිරෝගී, සරුසාර අස්වැන්නක් ලබාගන්න! තේ වගාවට විශේෂයෙන් සකස් කළ මෙම ක්ෂුද්‍ර පෝෂක මිශ්‍රණය මගින් පස සරු කර ඉහළ අස්වැන්නක් තහවුරු කරයි.
අඩංගු ක්ෂුද්‍ර පෝෂක පදාර්ථ:
-
මැග්නීසියම් (Mg): 5.0%
-
සින්ක් (Zn): 3.3%
-
බෝරෝන් (B): 0.5%
-
තඹ (Cu): 0.2%
ලැබෙන ප්‍රධාන වාසි:
-
ඒකාකාරී අස්වැන්න: පොහොර යෙදීමෙන් පසුවත් මාස කිහිපයක් පුරා එක දිගට ඉහළ අස්වැන්නක් පවත්වා ගැනීම.
-
වේගවත් වර්ධනය: තේ දළු කහවීම වළක්වා, නිරෝගී අලුත් දළු ඒම ඉක්මන් කිරීම.
-
ශක්තිමත් මුල් පද්ධතියක්: මුල මණ්ඩලය ශක්තිමත් කර අහිතකර පරිසර බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීම.
-
ගුණාත්මක අස්වැන්න: තනි දළු ප්‍රමාණය අඩු කර නිරෝගී වගාවක් බිහි කිරීම.
-
උපරිම කාර්යක්ෂමතාව: ඔබ යොදන N.P.K. පොහොරවල ක්‍රියාකාරීත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
ශුද්ධ බර: කි.ග්‍රෑ. 5
දළු වැඩියි – බර වැඩියි! අදම ඔබේ තේ වගාවට CIC Micro T තෝරාගන්න.
Boost your tea yield and crop quality with CIC Micro T! Formulated specifically for tea plantations, this specialized micronutrient blend delivers essential minerals to keep your crops healthy, resilient, and high-yielding.
Key Micronutrients Composition:
-
Magnesium (Mg): 5.0%
-
Zinc (Zn): 3.3%
-
Boron (B): 0.5%
-
Copper (Cu): 0.2%
Key Benefits:
-
Consistent Yields: Maintains steady crop production for months after application.
-
Enhanced Leaf Growth: Prevents leaf yellowing (chlorosis) and accelerates healthy shoot development.
-
Stronger Root System: Strengthens roots to help plants withstand environmental stress and drought.
-
Optimized Crop Quality: Minimizes single-leaf development, promoting dense, healthy flushing.
-
Boosted Fertilizer Efficiency: Maximizes the absorption and effectiveness of applied NPK fertilizers.
Net Weight: 5 kg
More leaves, heavier yields! Choose CIC Micro T for your tea plantation today.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].



Reviews
There are no reviews yet.