සරුසාර වගාවක්    -     අතමිට සරු හෙටක්

ISLAND WIDE DELIVERY

SUBSCRIBE US FOR GET AMAZING OFFER

FOLLOW US ON TIKTOK

YaraMila Grower 21-7-14 Fertilizer (25Kg) – Compound NPK Plant Food for Vegetables & Crops

රු690.00 රු11,990.00

Installment plans available for orders above Rs. 10,000.

Installment Options:
Sampath Bank
3 x Rs 236
2.5% Fee
Sampath Bank
  • 3M – Rs 236 (2.5%)
  • 6M – Rs 121 (5%)
  • 12M – Rs 63 (9.5%)
Commercial Bank
3 x Rs 230
0% Fee
Commercial Bank
  • 3M – Rs 230 (0%)
  • 6M – Rs 122 (6%)
  • 12M – Rs 63 (10%)
HNB
3 x Rs 230
0% Fee
HNB
  • 3M – Rs 230 (0%)
  • 6M – Rs 115 (0%)
DFCC Bank
3 x Rs 239
4% Fee
DFCC Bank
  • 3M – Rs 239 (4%)
  • 6M – Rs 121 (5%)
  • 12M – Rs 62 (8%)
Estimated delivery: 2 - 10 days
SHARE

Description

YaraMila® 21-7-14 යනු පලදාව සහ අස්වැන්නේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහාම නිෂ්පාදිත උසස් තත්ත්වයේ NPK සංයුක්ත පොහොරකි. මෙහි ඇති සෑම කැටයකම නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් නිවැරදි අනුපාතයට අඩංගු වන බැවින් ශාකයට පෝෂක ද්‍රව්‍ය කාර්යක්ෂමව උරා ගනී.

ප්‍රධාන විශේෂාංග සහ වාසි:

  • සංයුක්ත NPK අනුපාතය (21-7-14): සෑම පොහොර කැටයකම ශාකයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සමබරව අඩංගු වේ.

  • ද්විත්ව නයිට්‍රජන් බලපෑම: ඉක්මන් මූල පද්ධති වර්ධනයට මෙන්ම දීර්ඝ කාලීනව නයිට්‍රජන් ලබා දීමට Nitrate-N සහ Ammonium-N යන දෙකම අඩංගු වේ.

  • ජලයේ දියවන පොස්පරස්: විවිධ පස් වර්ගයන්හි ශාකයට පහසුවෙන් සහ දිගුකාලීනව ලබාගත හැකි පොස්පරස් සංයෝග අඩංගු වේ.

  • SOP පදනම් කරගත් පොටෑසියම්: ඵලදාවේ විශාලත්වය, රසය සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අතර ක්ලෝරයිඩ් මගින් බෝගයට වන හානි වළක්වයි.

  • සමානව පැතිරෙන පෝෂණය: සෑම කැටයකම එකම පෝෂණ සංයුතියක් ඇති බැවින් වගාවට ඒකාකාරී ලෙස පෝෂණය ලැබේ.

  • 💡 ඔබගේ ගෙවතු වගාව සඳහා 1kg ලිහිල් පැකට් (1kg Loose Packs) ලෙසද ලබාගත හැක!

YaraMila® 21-7-14 is a premium compound NPK fertilizer formulated to maximize crop yield, quality, and fast growth. Each prill contains a precise balanced ratio of Nitrogen, Phosphorus, and Potassium for optimal nutrient uptake.

Key Features & Benefits:

  • Balanced NPK Formula (21-7-14): Delivers precise amounts of essential nutrients in every granule.
  • Dual Nitrogen Source: Contains Nitrate-N for fast absorption & root development, and Ammonium-N for sustained nitrogen release.
  • Water-Soluble Phosphorus: Ensures long-lasting availability of phosphorus across varied soil types.
  • Sulfate of Potash (SOP) Based: Potassium sourced from SOP improves fruit size, taste, and quality without chloride damage.
  • Uniform Nutrient Distribution: Even compound granules prevent segregation during shipping and application.
  • 💡 Also available in 1kg Loose Packs for smaller garden needs!

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Specifications

Variety

1kg, 25Kg

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “YaraMila Grower 21-7-14 Fertilizer (25Kg) – Compound NPK Plant Food for Vegetables & Crops”

Your email address will not be published. Required fields are marked *

YaraMila Grower 21-7-14 Fertilizer (25Kg) - Compound NPK Plant Food for Vegetables & Crops

රු690.00 රු11,990.00
Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 0
Added to wishlist!