සරුසාර වගාවක්    -     අතමිට සරු හෙටක්

ISLAND WIDE DELIVERY

SUBSCRIBE US FOR GET AMAZING OFFER

FOLLOW US ON TIKTOK

CS Agro Gardening Package 17: Essential Seedling Trays & Digging Gloves Set

Original price was: රු3,200.00.Current price is: රු2,190.00.

or 3 X රු730.00 with Koko

Payment Options:
Bank Transfer
Rs 2,190
Card Payment
Rs 2,190
Koko Payment
3 × Rs 817.60
Sampath BankCommercial BankHNBDFCC Bank
Card Installment
Click for plans
Card Installment Plans
  • Sampath Bank: 3M - Rs 748 (2.5%) | 6M - Rs 383 (5%) | 12M - Rs 200 (9.5%)
  • Commercial Bank: 3M - Rs 730 (0%) | 6M - Rs 387 (6%) | 12M - Rs 201 (10%)
  • HNB: 3M - Rs 730 (0%) | 6M - Rs 365 (0%)
  • DFCC Bank: 3M - Rs 759 (4%) | 6M - Rs 383 (5%) | 12M - Rs 197 (8%)

10 in stock

Estimated delivery: 2 - 10 days
SHARE

Description

නිවසේ සිට වගා කරන ඔබට කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගනිමින් පහසුවෙන් වගා කටයුතු කිරීමට මෙම CS Agro Package 17 ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

පැකේජයට ඇතුළත් දේවල්:

  • 105-Cell තවාන් තැටි 5ක් (05 Pcs): බීජ සාර්ථකව පැළ කරගැනීම සඳහාම විශේෂයෙන් සකසා ඇත. වෙනම කුටි (cells) ඇති බැවින් පැළවල මුල් එකිනෙක පැටලීමෙන් තොරව ආරක්ෂිතව වර්ධනය වීමට ඉඩ සලසයි.

  • Digging Gloves / පස් හාරන අත්වැසුම් (යුගල 1ක්): ඔබේ දෑත් ආරක්ෂා කරගනිමින් පහසුවෙන් පස් හෑරීමට, පැළ සිටුවීමට සහ පස් මිශ්‍ර කිරීමට හැකි විශේෂිත නියපොතු (claws) සහිත අත්වැසුම් යුගලයකි.

  • Wadfow ගෙවතු කතුර (1 Pc): මල්, කොළ කැපීමට, අතු පෑදීමට සහ අස්වැන්න නෙළා ගැනීමට භාවිතා කළ හැකි ඉතා තියුණු සහ පහසු හැඩයකින් යුත් උසස් තත්ත්වයේ කතුරක්.

  • ලීටර් 2ක ස්ප්‍රේයරය (2L Sprayer – 1 Pc): කුඩා පැළවලට හානි නොවන සේ ජලය යෙදීමට, දියර පොහොර ඉසීමට හෝ කෘමිනාශක යෙදීමට ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි පීඩන ස්ප්‍රේයරය (Pressure Sprayer).

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “CS Agro Gardening Package 17: Essential Seedling Trays & Digging Gloves Set”

Your email address will not be published. Required fields are marked *

CS Agro Gardening Package 17: Essential Seedling Trays & Digging Gloves Set

Original price was: රු3,200.00.Current price is: රු2,190.00.
or 3 X රු730.00 with Koko

10 in stock

Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 0
Added to wishlist!