PROSPER GROW NPK 30:10:10 Water Soluble Foliar Fertilizer – 200g
Original price was: රු740.00.රු600.00Current price is: රු600.00.







- Sampath Bank: 3M - Rs 205 (2.5%) | 6M - Rs 105 (5%) | 12M - Rs 55 (9.5%)
- Commercial Bank: 3M - Rs 200 (0%) | 6M - Rs 106 (6%) | 12M - Rs 55 (10%)
- HNB: 3M - Rs 200 (0%) | 6M - Rs 100 (0%)
- DFCC Bank: 3M - Rs 208 (4%) | 6M - Rs 105 (5%) | 12M - Rs 54 (8%)
8 in stock
Description
PROSPER GROW NPK 30:10:10 – ඉහළ ගුණත්වයෙන් යුත් පත්‍ර පෝෂකය (200g)
ඔබේ පලා වර්ග, එළවළු සහ විසිතුරු පැළවල වර්ධනය ශීඝ්‍රයෙන් වැඩිකර ගැනීම සඳහාම හඳුන්වා දෙන PROSPER GROW NPK 30:10:10 ජලයේ දියවන සුවිශේෂී කැටමය පෝර සංයෝගය. ශාකයේ වර්ධක අවධියේදී (Growth Stage) යෙදීමට වඩාත් සුදුසු වන මෙය, ඉතා ඉක්මනින් ශාකයට උරාගෙන සරුසාර අස්වැන්නක් ලබා දෙයි.
ප්‍රධාන ප්‍රතිලාභ:
-
ඉහළ නයිට්‍රජන් ප්‍රතිශතය (30%): ශාක පත්‍ර සහ කඳේ ශීඝ්‍ර වර්ධනයක් ඇති කරමින් පැළය නිරෝගී කරයි.
-
අධි සාන්ද්‍රණයෙන් යුක්ත වීම: සාන්ද්‍රණය ඉහළ බැවින් කුඩා ප්‍රමාණයක් යෙදීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැක.
-
100% ජලයේ දියවන සුළු වීම: ජලයේ ඉතා හොඳින් දියවන බැවින් යෙදීමට පහසු වන අතර ශාකයට ඉක්මනින් අවශෝෂණය වේ.
-
ත්‍රිත්ව භාවිතය: පත්‍ර මඟින්, ජලය සමඟ සහ පසට යෙදීම යන ක්‍රම තුනටම භාවිතා කළ හැක.
භාවිතයට උපදෙස්:
-
පත්‍ර මඟින් පෝෂණයට (Foliar Spray): ජලය ලීටර් 16 ක ටැංකියකට ග්‍රෑම් 20 ක් මිශ්‍ර කර පත්‍රවලට ඉසින්න.
-
ජලය සමඟ යෙදීම (Fertigation): ජලය ලීටර් 100 කට ග්‍රෑම් 100 ක් දිය කර යොදන්න.
-
පසට යෙදීම (Soil Application): වර්ග මීටර් 1000 ක ප්‍රදේශයකට කි.ග්‍රෑම් 3-5 ක් යොදන්න.
PROSPER GROW NPK 30:10:10 – Premium Water Soluble Foliar Feed (200g)
Accelerate the healthy growth of your leafy vegetables and foliage plants with PROSPER GROW NPK 30:10:10. This highly concentrated, premium pellet-form fertilizer is specially formulated to provide essential nutrients during the crucial growth stage of the plant. Manufactured with a high nitrogen ratio, it ensures rapid leaf development and vibrant green foliage.
Key Benefits:
High Nitrogen Formula (30% N): Promotes rapid and robust vegetative growth for all leafy plants.
Highly Concentrated: The superior concentrated pellet form means you only need smaller quantities for maximum results.
100% Water Soluble: Easily dissolves in water for quick nutrient absorption by the plant.
Multi-Purpose Use: Versatile formula designed for Foliar Spray, Fertigation, and Soil Application.
Rate of Application (3 Actions):
Foliar Application (Spray): Dissolve 20g in a 16 Liter spray tank and apply directly to leaves.
Fertigation: Mix 100g per 100 Liters of water.
Soil Application: Apply 3-5 kg per 1000 sq. meters (or 1 kg with 500 Liters of water per hectare).
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].



Reviews
There are no reviews yet.