සරුසාර වගාවක්    -     අතමිට සරු හෙටක්

ISLAND WIDE DELIVERY

SUBSCRIBE US FOR GET AMAZING OFFER

FOLLOW US ON TIKTOK

Lakgro Neem Oil – Azadirachtin 7.5 g/l EC | 100% Organic Insecticide

රු690.00 රු1,250.00

Payment Options:
Bank Transfer
Rs 690
Card Payment
Rs 690
Koko Payment
3 × Rs 257.60
Sampath BankCommercial BankHNBDFCC Bank
Card Installment
Click for plans
Card Installment Plans
  • Sampath Bank: 3M - Rs 236 (2.5%) | 6M - Rs 121 (5%) | 12M - Rs 63 (9.5%)
  • Commercial Bank: 3M - Rs 230 (0%) | 6M - Rs 122 (6%) | 12M - Rs 63 (10%)
  • HNB: 3M - Rs 230 (0%) | 6M - Rs 115 (0%)
  • DFCC Bank: 3M - Rs 239 (4%) | 6M - Rs 121 (5%) | 12M - Rs 62 (8%)
Estimated delivery: 2 - 10 days
SHARE

Description

ලක්ග්‍රෝ නීම් (Lakgro Neem – Azadirachtin A 7.5 g/l EC) – 100% කාබනික දේශීය කොහොඹ ඇට නිස්සාරක කෘමිනාශකය

ඔබේ ගෙවත්තේ සහ වගා බිමේ බෝග වලට හානි කරන කෘමි පළිබෝධකයන් රසායනික විෂ වලින් තොරව පාලනය කරගැනීමට ලක්ග්‍රෝ නීම් (Lakgro Neem) වඩාත්ම විශ්වාසදායක විසඳුමයි. 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලන පනත යටතේ ලියාපදිංචි කර ඇති, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත උසස් තත්ත්වයේ දේශීය නිෂ්පාදනයකි.

ලබාගත හැකි ප්‍රමාණයන්: 50ml | 100ml

ප්‍රධාන වාසි සහ විශේෂත්වයන්:

  • පුළුල් පළිබෝධ පාලනය: මිරිස් සහ ගෝවා ඇතුළු එළවළු බෝග වලට හානි කරන සුදු මැස්සන් (Whitefly), කුඩිත්තන් (Aphids), මයිටාවන් (Mites), පැල මැක්කන් (Thrips), දැල් පණුවා, ලූපර් පණුවා, දියමන්ති සළබයා සහ දුම්කොළ කියත් පණුවා සාර්ථකව පාලනය කරයි.

  • 100% කාබනික සහ ආරක්ෂිතයි: ගෙවතු වගාවන්, කාබනික වගාවන් (Organic Farming), ආරක්ෂිත ගෘහ තුළ වගාවන් (Greenhouses) සහ ක්ෂේත්‍ර වගාවන් සඳහා ඉතාමත් සුදුසුයි.

  • හිතකර ජීවීන්ට හානියක් නැත: මී මැස්සන් වැනි පරාගණයට උදව් වන හිතකර කෘමීන්ට හානි සිදු නොවේ.

  • ප්‍රතිරෝධීතාව ඇති නොවේ: කෘමීන් තුළ ඖෂධයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති නොවන නිසා නැවත නැවතත් භාවිතා කළ හැක.

  • කෙටි පෙර අස්වනු කාලය: ඉක්මනින් වියෝජනය වන බැවින් අස්වැන්න නෙළීමට ආසන්න කාලයේදී වුවද බිය නැතිව භාවිතා කළ හැක.

භාවිතා කරන ආකාරය (මාත්‍රාව):

  • මිශ්‍රණ අනුපාතය: ජලය ලීටර් 10 කට ලක්ග්‍රෝ නීම් මි.ලී. 30 – 50 ක් මිශ්‍ර කරන්න (ලීටර් 16 ටැංකියක් සඳහා මි.ලී. 48 – 80 ක් භාවිතා කරන්න).

  • යොදන ආකාරය: හානි වූ පත්‍ර වල (විශේෂයෙන් පත්‍ර යටි පැත්තේ) හොඳින් තැවරෙන සේ ඉසින යන්ත්‍රයක් (Sprayer) ආධාරයෙන් ඉසින්න.

  • වඩාත් සුදුසු වේලාව: උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සන්ධ්‍යා කාලයේදී යෙදීම වඩාත් ඵලදායී වේ. අවශ්‍ය නම් දින 7 – 10 කට පසු නැවත යොදන්න.

Lakgro Neem Oil (Azadirachtin A 7.5 g/l EC) – 100% Natural & Organic Insecticide

Protect your crops and home garden naturally with Lakgro Neem, a powerful, eco-friendly botanical insecticide formulated from pure Sri Lankan neem seed kernel extract. Registered under the Control of Pesticides Act (No. 33 of 1980) and recommended by the Department of Agriculture, it provides broad-spectrum pest control without leaving harmful chemical residues.

Available Sizes: 50ml | 100ml

Key Benefits:

  • Broad-Spectrum Pest Control: Effectively controls Whiteflies, Aphids, Mites, Thrips, Cabbage Webworms, Cabbage Loopers, Diamondback Moths, and Tobacco Cutworms.

  • 100% Organic & Safe: Completely safe for organic farming, home gardens, greenhouses, and commercial fields.

  • Eco-Friendly: Gentle on beneficial insects such as bees, predators, and parasitoids.

  • No Pest Resistance: Multi-mode action prevents pests from developing resistance, making it ideal for repeated use or rotation with synthetic pesticides.

  • Short Pre-Harvest Interval: Degrades rapidly in the environment, ensuring safe, residue-free harvests.

Recommended Crops: Chili, Cabbage, Vegetables, Fruits, Ornamental Plants, and all Home Garden Crops.

How to Use (Dosage & Mixing):

  • Standard Mixing Ratio: Mix 30ml – 50ml of Lakgro Neem in 10 Liters of water (or 48ml – 80ml for a 16-Liter spray tank).

  • Application: Spray thoroughly using a knapsack or hand sprayer, ensuring complete coverage of affected leaves (especially the undersides).

  • Best Time to Apply: Spray during the evening hours for maximum effectiveness. Re-apply every 7–10 days if pest infestation persists.

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Specifications

Variety

100ml, 50ml

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Lakgro Neem Oil – Azadirachtin 7.5 g/l EC | 100% Organic Insecticide”

Your email address will not be published. Required fields are marked *

Lakgro Neem Oil – Azadirachtin 7.5 g/l EC | 100% Organic Insecticide

රු690.00 රු1,250.00
Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 10
Added to wishlist!