Horticare GreenCare Liquid Fertilizer Green Care High N Nitrogen
රු280.00 රු1,490.00
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 96
2.5% Fee
- 3M – Rs 96 (2.5%)
- 6M – Rs 49 (5%)
- 12M – Rs 26 (9.5%)

3 x Rs 93
0% Fee
- 3M – Rs 93 (0%)
- 6M – Rs 49 (6%)
- 12M – Rs 26 (10%)

3 x Rs 93
0% Fee
- 3M – Rs 93 (0%)
- 6M – Rs 47 (0%)

3 x Rs 97
4% Fee
- 3M – Rs 97 (4%)
- 6M – Rs 49 (5%)
- 12M – Rs 25 (8%)
Description
- For All Kind of Plants
- Dilution – 50Ml to 12-16L of Water
- High Quality Fertilizer
- Size – 200ml/ 400ml/ 1L
- Spray Weekly for Quick but Sustainable Results
ග්‍රීන්-කෙයාර්
ග්‍රීන්-කෙයාර්යනු නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රම මෙරට වගාවන්ට ගැලපෙන ලෙස යොදා ගනිමින් නිපදවනලද ඉක්මන් ක්‍රියාකාරී සමතුලිත දියර පොහොර මිශ්රනයකි.එළවළු, පලතුරු, මල්, සුළු අපනයන බෝග(ගම්මිරිස්,කුරුදු )ඇතුළුසියළුම බෝගවල පත්‍ර කොල පැහැයට හරවා ප්රභාසන්ස්ලේෂණය වැඩිකර මනා වර්ධනයක් හා වැඩිඅස්වැන්නක් ලබා ගැනීමට මග සලසයි.උපරිම ප්‍රතිඵල සදහා පත්රවලට නිරතුරුවම ඉසීමටනිර්දේශ කෙරේ.
| පෝෂකය
Nutrient |
අඩන්ගු අවම ප්‍රමානය
Minimum content |
| N | 62000 |
| K | 600 |
| P | 270 |
| Ca | 2100 |
| Mg | 2400 |
| Zn | 2700 |
| B | 3200 |
දිය කිරීම:මි.ලීටර් 50 +ජලය ලීටර් 12-16
භාවිතයට පෙරබෝතලය හොදින් සොලවන්න.ඉක්මන් සහ වැඩි ප්‍රතිපල සදහා සතියකට වරක් පත්‍ර තෙමෙන සේඉසින්න.
Green-care is a strong ,active and balanced foliar fertilizer preparedby mixing plant nutrients to accelerate vigorous growth of vegetables, fruits,ornamental and spice crops. Green-care is produced by using modern scientificknowledge to gain vigorous and healthy growth through maximizing the efficiencyof photosynthesis and nutrient utilization. Regular spraying of Green-care isrecommended for faster growth and high yield.
Dilution: 50ml + water 12-16L
Spray weekly for quick but sustainable results. shake the bottle wellbeforeuse.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Size | 100ml, 1L, 200ml, 400ml |
|---|





Reviews
There are no reviews yet.