Description
- 500g
- හයිග්‍රෝ සුපර් යනු ග්‍රීසියේ නිෂ්පාදනය , මූලික අවදියේදී ශාකයේ මූල පද්දතිය වර්දනය අත්‍යවශ්‍ය මුලද්‍රව්‍ය වන පොස්පරස් සහ නයිට්‍රජන් ක්‍රමානුකුලව ලබා දීමට නිපදවා ඇති සුවිශේෂී ශාක පෝෂකයකි.
-
Super Starter (N12 P60) – දියකර ඉසින පොහොර (Foliar Spray) මුල් පද්ධතිය ශක්තිමත් කර ශාකයට වේගවත් ආරම්භයක් ලබා දීමට මෙය අත්යවශ්යයි.පොස්පරස් (P60) ඉහළ ප්රතිශතයක් අඩංගු නිසා මුල් වර්ධනය උපරිම කරයි.කුඩු (powder) වර්ගයක් ලෙස පවතින අතර ජලයේ දියකර පහසුවෙන් ස්ප්රේ කළ හැකිය.පැල සිටවූ මුල් අවධියේදී ඉතාමත් සුදුසුයි.විශේෂත්වය: Super Starter සම්පූර්ණයෙන්ම ජලයේ දියවන බැවින්, බිංදු ජල සම්පාදන පද්ධති (Drip Irrigation) සඳහා ඉතාමත් යෝග්ය වේ. නල ඇහිරී යාමකින් තොරව ඔබේ වගාවට සෘජුවම පෝෂණය ලබා දිය හැකිය
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.