BG 359 Sudu Nadu
රු270.00 රු5,200.00
Payment Options:








Bank Transfer
Rs 270

Card Payment
Rs 277

Koko Payment
3 × Rs 100.80




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 92 (2.5%) | 6M - Rs 47 (5%) | 12M - Rs 25 (9.5%)
- Commercial Bank: 3M - Rs 90 (0%) | 6M - Rs 48 (6%) | 12M - Rs 25 (10%)
- HNB: 3M - Rs 90 (0%) | 6M - Rs 45 (0%)
- DFCC Bank: 3M - Rs 94 (4%) | 6M - Rs 47 (5%) | 12M - Rs 24 (8%)
Description
- අස්වැන්න හෙක්ටයාරකට ටොන්5-6 ත් අතර වේ.
- අස්වනු නෙලීමට දින 105ක් ගත වේ.
- පත‍්‍ර කොපුවේ පාට කොල පැහැතිය.
- පත‍්‍රයේ පාට මධ්‍යස්ථ කොළ පාටය.
- පත‍්‍ර තලය ගොරෝසු වේ.
- උස මධ්‍යස්ථ වේ.
- කරල් විහිදීම තරමක් විහිදී පවතී.
- වී ඇටයේ පාට පිදුරු පාට වේ.
- වී ඇටයේ දිග මධ්‍යස්ථ වේ.
- වී ඇටයේ හැඩය අර්ධ තර්කු වේ.
- සහල්වල පාට සුදු පැහැතිය.
- නන්ඩුව පිහිටා නැත.
- කරල් ප‍්‍රමුඛව පෙනේ.
- ගොඩට,මඩට දෙකටම ගැලපේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Variety | CIC 1Kg, CIC 20Kg |
|---|


Reviews
There are no reviews yet.