Description
විස්තරය (Description):
-
සොලනේසි කුලයට අයත් එළවළු බෝගයන් සඳහා භාවිතා කළ හැක.
-
මල් හට ගැනීමට.
-
ඵල විශාල කර ගැනීමට.
-
ඵල වර්ණවත් කර ගැනීමට.
-
කුඩා මල් ගෙඩි හැලීම වළක්වා ගැනීමට.
-
ගුණාත්මක උපරිම අස්වැන්නක් ලබා ගැනීමට.
-
ජලය ලීටර් 16කට මි.ලි. 50ක් සෑහේ.
-
ලීටරයකින් ටැංකි 20ක්.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Size | 200ml, 400ml |
|---|

