House Fly Super Shield Spray 100ml Pest Controller
Original price was: රු600.00.රු570.00Current price is: රු570.00.
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 195
2.5% Fee
- 3M – Rs 195 (2.5%)
- 6M – Rs 100 (5%)
- 12M – Rs 52 (9.5%)

3 x Rs 190
0% Fee
- 3M – Rs 190 (0%)
- 6M – Rs 101 (6%)
- 12M – Rs 52 (10%)

3 x Rs 190
0% Fee
- 3M – Rs 190 (0%)
- 6M – Rs 95 (0%)

3 x Rs 198
4% Fee
- 3M – Rs 198 (4%)
- 6M – Rs 100 (5%)
- 12M – Rs 51 (8%)
24 in stock
Description
විස්තරය: “කරදරය දැන් ඉවරයි!” ඔබේ නිවසට, ගොවිපළට හෝ ව්‍යාපාරික ස්ථානයට වද දෙන මැස්සන්ගෙන් පහසුවෙන්ම මිදෙන්න. Super Shield Herbal Fly Spray යනු දේශීය ශාක සාර යොදාගෙන නිපදවන ලද, 100% ක් පරිසර හිතකාමී සහ විශ්වාසදායක දේශීය නිෂ්පාදනයකි.
සෞඛ්‍යයට හෝ පරිසරයට කිසිදු හානියකින් තොරව, මැස්සන් බෝවීම සහ ගැවසීම පාලනය කිරීම සඳහා මෙය විශේෂයෙන්ම සකසා ඇත.
නිෂ්පාදනයේ විශේෂතා:
-
දේශීය ශාක සාර: 100% ක් ස්වභාවික දේශීය ශාක සාර යොදාගෙන කරන ලද දේශීය නිෂ්පාදනයකි.
-
පරිසර හිතකාමී (Eco-Friendly): පරිසරයට කිසිදු හානියක් නොවන ජෛව හායනික (Biodegradable) දියරයකි.
-
ආරක්ෂිතයි (Non-Hazardous): මෙහි කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් භාවිතයට ඉතාමත් ආරක්ෂිතයි.
-
බහුකාර්ය භාවිතය: ගොවිපල, නිවාස, අවන්හල්, කසල අංගන ඇතුළු මැස්සන් ගැවසෙන ඕනෑම ස්ථානයක් සඳහා ඉතා සාර්ථකව භාවිතා කළ හැක.
මැස්සන්ගෙන් තොර පිරිසිදු පරිසරයක් සඳහා අදම ඇණවුම් කරන්න!
Description: “The trouble is over now!” Say goodbye to the nuisance of flies with Super Shield Herbal Fly Spray. Proudly formulated as a 100% local product, this highly effective herbal fly controller uses the power of natural plant extracts to keep your spaces clean, safe, and completely fly-free.
Whether you are managing a commercial farm, running a restaurant, or simply keeping your home clean, Super Shield provides a powerful, natural defense against flies without putting your health, animals, or the environment at risk.
Key Features:
-
Natural Ingredients: Made from highly effective local herbal and plant extracts.
-
Eco-Friendly & Biodegradable: 100% safe for the environment and breaks down naturally.
-
Non-Hazardous: Contains absolutely NO harmful or toxic chemicals. Safe for use around people and animals.
-
Versatile Application: The perfect solution for Farms, Homes, Restaurants, Waste Storage areas, and any place where flies gather.
Order yours today and enjoy a clean, fly-free environment!
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


