NPK Combo Fertilizer Pack All Kind of Plants
Original price was: රු700.00.රු550.00Current price is: රු550.00.
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 188
2.5% Fee
- 3M – Rs 188 (2.5%)
- 6M – Rs 96 (5%)
- 12M – Rs 50 (9.5%)

3 x Rs 183
0% Fee
- 3M – Rs 183 (0%)
- 6M – Rs 97 (6%)
- 12M – Rs 50 (10%)

3 x Rs 183
0% Fee
- 3M – Rs 183 (0%)
- 6M – Rs 92 (0%)

3 x Rs 191
4% Fee
- 3M – Rs 191 (4%)
- 6M – Rs 96 (5%)
- 12M – Rs 50 (8%)
In stock
Description
Blue Granular – 200g
Purple Granular – 200g
Yaramila Complex – 200g
🌸 ශාක වර්ධන සහ මල් Combo Pack
මෙම පැකේජයේ ඇති පොහොර වර්ග 3 මගින් පැළයකට අවශ්‍ය ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය ද මනාව සපයා දෙයි.
-
1. Purple Granular (පැළ වර්ධනය සඳහා)
-
සංයුතිය: NPK 15:5:20 + 2MgO + 5S + TE
-
වැදගත්කම: මෙය “Growth Formula” එකක් ලෙස විශේෂයෙන් හඳුන්වා දී ඇති අතර, පැළ වල මූලික වර්ධන අවධියට ඉතා සුදුසු වේ.
-
භාවිතය: පෝච්චිවල සිටවූ පැළ සඳහා ග්‍රෑම් 5-10ක් පමණ යෙදිය හැක.
-
-
2. Yara Mila COMPEX (මල් සහ විසිතුරු පැළ සඳහා)
-
සංයුතිය: N:P:K – 12:11:18 + 3MgO + 8S + TE
-
වැදගත්කම: සල්ෆර්, මැග්නීසියම්, සින්ක්, බෝරෝන් සහ මැන්ගනීස් වැනි ද්විතියික සහ අංශුමාත්‍ර මූලද්‍රව්‍ය අඩංගු වන බැවින් මල් සහ විසිතුරු පැළ වල වර්ධනයට ඉතා කදිමයි.
-
භාවිතය: විසිතුරු පැළ හා මල් සඳහා මසකට වරක් පැළයකට ග්‍රෑම් 5-10ක් පමණ යෙදීම සුදුසුය.
-
-
3. Blue Granular (රෝග ඔරොත්තු දීමේ හැකියාව සඳහා)
-
සංයුතිය: NPK 12:12:17iMgO + TE
-
වැදගත්කම: මෙමගින් ශාකයට අවශ්‍ය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය (TE) සපයන අතර, ශාක රෝග වලට ඔරොත්තු දීමේ ගුණය වැඩි කර ඉහළ ප්‍රතිඵලයක් ලබා දෙයි.
-
භාවිතය: පැළයකට ග්‍රෑම් 5-10ක් හෝ වර්ග මීටරයකට ග්‍රෑම් 50ක් පමණ පස් සමග කලවම් කර යෙදිය හැක.
-
මෙම පැකේජය මගින්:
-
🌸 ශාකයේ වර්ධනය වේගවත් කරයි.
-
🛡️ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
-
🍃 අවශ්‍ය සියලුම ක්ෂුද්‍ර පෝෂක ලබා දෙයි.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].

