Rocky Yellow F1 Hybrid Watermelon 10g
Original price was: රු2,400.00.රු2,350.00Current price is: රු2,350.00.
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 803
2.5% Fee
- 3M – Rs 803 (2.5%)
- 6M – Rs 411 (5%)
- 12M – Rs 214 (9.5%)

3 x Rs 783
0% Fee
- 3M – Rs 783 (0%)
- 6M – Rs 415 (6%)
- 12M – Rs 215 (10%)

3 x Rs 783
0% Fee
- 3M – Rs 783 (0%)
- 6M – Rs 392 (0%)

3 x Rs 815
4% Fee
- 3M – Rs 815 (4%)
- 6M – Rs 411 (5%)
- 12M – Rs 212 (8%)
5 in stock
Description
Rocky Yellow (F1 Hybrid) – කහ පැහැති පැණි කොමඩු
මෙය තායිලන්තයේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ හයිබ්‍රිඩ් (F1) වර්ගයේ බීජයකි.
-
විශේෂත්වය: මෙහි මදය (ඇතුලත) කහ පැහැයෙන් යුක්ත වන අතර, ඉතා පැණිරස, ක්‍රිස්පි (Crispy) ස්වභාවයෙන් යුක්තයි.
-
පැණි රසය (Brix): 12-14% (ඉතා හොඳ පැණි රසයක් ඇත).
-
ගෙඩියේ හැඩය: ඕවලාකාර රවුම් හැඩයක් ගනී (Oval round shape).
-
පොත්ත: ලා කොළ පැහැති වන අතර තද කොළ පැහැති ඉරි වැටී ඇත.
-
ගෙඩියක බර: සාමාන්‍යයෙන් කිලෝ 5 සිට 7 දක්වා (5-7 kg) බරක් ලැබේ.
-
අස්වැන්න නෙලන කාලය: බීජ සිටුවා දින 62 – 70 ත් අතර කාලයේදී අස්වැන්න නෙලා ගත හැක.
මෙය ගෙවතු වගාවට මෙන්ම වාණිජ වගාවටත් ඉතා සුදුසු, ඉක්මනින් පලදාව දෙන ප්‍රභේදයකි.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].

