Chainsaw Chain 1Pcs
Original price was: රු1,050.00.රු750.00Current price is: රු750.00.
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 256
2.5% Fee
- 3M – Rs 256 (2.5%)
- 6M – Rs 131 (5%)
- 12M – Rs 68 (9.5%)

3 x Rs 250
0% Fee
- 3M – Rs 250 (0%)
- 6M – Rs 133 (6%)
- 12M – Rs 69 (10%)

3 x Rs 250
0% Fee
- 3M – Rs 250 (0%)
- 6M – Rs 125 (0%)

3 x Rs 260
4% Fee
- 3M – Rs 260 (4%)
- 6M – Rs 131 (5%)
- 12M – Rs 68 (8%)
5 in stock
Description
Introduce your customers to professional-grade equipment with the CS Agro Pro-Series 8-Inch Chainsaw Chain. Designed specifically for agricultural and landscaping professionals, this heavy-duty, high-end chain delivers exceptional performance and reliability. It features an ultra-sharp cutting surface for precise, efficient cuts and a strong construction to handle demanding tasks. Crucially, the chain is engineered with a special rust-resistant coating, ensuring it stays sharp and reliable even after exposure to moisture and difficult outdoor conditions. Perfect for pruning, wood cutting, and rapid garden clearance, this chain is the ideal choice for those who demand quality and longevity from their tools.
Recommended Uses:
-
Precision pruning and tree maintenance.
-
Cutting firewood and managing logs efficiently.
- Rapidly clearing brush and overgrown garden areas.
ඔබගේ කෘෂිකාර්මික සහ වගා කටයුතු සඳහාම විශේෂයෙන් නිපදවූ, ඉහළ ප්‍රමිතියෙන් යුත් (High-End) CS Agro Pro-Series අඟල් 8 Chainsaw Chain එක මෙන්න. ඉතා ශක්තිමත් (Strong) මෙන්ම අතිශය තියුණු (Ultra-sharp) දාර සහිත බැවින්, ඔබගේ කැපුම් කටයුතු ඉතා පහසුවෙන් සහ වේගවත්ව සිදු කරගැනීමට මෙය කදිමයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මළ නොබැඳෙන (Rust-resistant) තාක්ෂණයෙන් යුක්ත වීමයි. එබැවින් එළිමහනේ කුමන කාළගුණික තත්වයක් යටතේ වුවද කිසිදු ගැටළුවකින් තොරව දිගු කලක් භාවිතා කළ හැක. උසස් ප්‍රමිතිය සහ කල්පැවැත්ම අපේක්ෂා කරන ඔබට මෙය හොඳම තේරීමකි.
භාවිතා කළ හැකි ප්‍රධාන අවස්ථා:
-
ගස්වල අතු කප්පාදු කිරීම සහ නඩත්තුව.
-
දර කැපීම සහ ලී කොටන් කැපීමේ කටයුතු.
-
වත්තෙහි ඇති අනවශ්‍ය පඳුරු සහ කැලෑ ඉතා ඉක්මනින් එළි කිරීම.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].



Reviews
There are no reviews yet.