Description
- 100 Seeds
- Flower weight: 14–20 g
- Flower diameter: ~8–11 cm
- Flowers per plant: 125–200 blooms throughout the season
- Days to first harvest: ~40–55 days post‐transplanting
- Plant vigor: Highly vigorous, profuse branching, compact habit
- Sowing to harvest timeline: Germination ~5–10 days
ගසක සාමාන්ය උස – 45cm – 55cm
පළමු අස්වැන්න – දින 40 – 55 කින් පමණ
ගසකින් ලැබැන සම්පූර්ණ අස්වැන්න – 125 ක් 200ක් පමණ
මලක ප්රමාණය – 8-11cm
පැළවීමේ ප්රතිශතය – 75%
බීජ පැළවීමට ගත වන කාලය – 5ත් 10ත් දින- රෝග සදහා ඔරොත්තු දෙන ප්රබේදයක් වන අතර උණුසුම් කාලගුණය වඩාත් හිතකර වේ.
- වැසි වලට අතු බීදීයාම තරමක් දුරට ඔරොත්තු දේ.
- අනිවාර්යෙන් තවන් කර සිටවිය යුතු වේ.
- ඒ සදහා තවාන් 50/72 තැටි වඩාත් යෝග්ය වේ.
- කැට පොහොර සහ දියර පොහොර නිසිආකාරව ලබා දීමෙන් ඒකාකාරී අස්වැන්නක් ලබා ගත හැක.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.