Onesh F1 Hybrid Marigold Srigandha Seeds

රු1,600.00

or 3 X රු533.33 with Koko

40 in stock

Estimated delivery: 2 - 10 days
SHARE

Description

  • 100 Seeds
  • Flower weight: 16–17 g
  • Flower diameter: ~8–11 cm  
  • Flowers per plant: 125–200 blooms throughout the season  
  • Days to first harvest: ~40–55 days post‐transplanting  
  • Plant vigor: Highly vigorous, profuse branching, compact habit
  • Sowing to harvest timeline: Germination ~5–10 days
  • 🌼ගසක සාමාන්ය උස – 45cm – 55cm
  • 🌼පළමු අස්වැන්න – දින 40 – 55 කින් පමණ
  • 🌼ගසකින් ලැබැන සම්පූර්ණ අස්වැන්න – 125 ක් 200ක් පමණ
  • 🌼මලක ප්රමාණය – 8-11cm
  • 🌼පැළවීමේ ප්රතිශතය – 75%
  • 🌼බීජ පැළවීමට ගත වන කාලය – 5ත් 10ත් දින

  • රෝග සදහා ඔරොත්තු දෙන ප්රබේදයක් වන අතර උණුසුම් කාලගුණය වඩාත් හිතකර වේ.
  • වැසි වලට අතු බීදීයාම තරමක් දුරට ඔරොත්තු දේ.
  • අනිවාර්යෙන් තවන් කර සිටවිය යුතු වේ.
  • ඒ සදහා තවාන් 50/72 තැටි වඩාත් යෝග්ය වේ.
  • කැට පොහොර සහ දියර පොහොර නිසිආකාරව ලබා දීමෙන් ඒකාකාරී අස්වැන්නක් ලබා ගත හැක.

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Onesh F1 Hybrid Marigold Srigandha Seeds”

Your email address will not be published. Required fields are marked *

Onesh F1 Hybrid Marigold Srigandha Seeds

රු1,600.00
or 3 X රු533.33 with Koko

40 in stock

Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 0
Added to wishlist!