HB – Insecta
රු430.00 රු825.00
Payment Options:








Bank Transfer
Rs 430

Card Payment
Rs 441

Koko Payment
3 × Rs 160.53




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 147 (2.5%) | 6M - Rs 75 (5%) | 12M - Rs 39 (9.5%)
- Commercial Bank: 3M - Rs 143 (0%) | 6M - Rs 76 (6%) | 12M - Rs 39 (10%)
- HNB: 3M - Rs 143 (0%) | 6M - Rs 72 (0%)
- DFCC Bank: 3M - Rs 149 (4%) | 6M - Rs 75 (5%) | 12M - Rs 39 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- HB ඉන්සෙක්ටා මගින් කෘමි සතුන්ගේ කයිටින් ආවරණය සිදුරු කරනු ලබයි.
HB එම නිසා අප යොදන කෘමි නාශක පහසුවෙන් හා වේගයෙන් කෘමි සතුන්ගේ ශරීරයට උරා ගනී.
ලීටර 16 දියර ඉසිනයක් සදහා HB ඉන්සෙක්ටා මිලි.10-12 වෙනම බාජනයකට ගෙන නිර්දේශිත කෘමි නාශක ප්‍රමාණය සමග මිශ්‍ර කරන්න.
එම මිශ්‍රණය ජලය ලීටර 16 සමග මිශ්‍ර කර ගන්න,එම මිශ්‍රණය ශාකය හොදින් තෙමි යන සේ ඉසින්න. - HB Insecta pierces the chitinous cover of insects.
HB therefore absorbs the insecticide we use easily and quickly into the body of insects.
For a 16 liter liquid spray, take 10-12 ml of HB Insecta in a separate container and mix it with the recommended amount of insecticide.
Mix the mixture with 16 liters of water, spray the mixture so that the plant is well soaked.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Size | 100ml, 200ml |
|---|



