Omex DP 98
රු560.00 රු1,890.00
Payment Options:








Bank Transfer
Rs 560

Card Payment
Rs 574

Koko Payment
3 × Rs 209.07




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 191 (2.5%) | 6M - Rs 98 (5%) | 12M - Rs 51 (9.5%)
- Commercial Bank: 3M - Rs 187 (0%) | 6M - Rs 99 (6%) | 12M - Rs 51 (10%)
- HNB: 3M - Rs 187 (0%) | 6M - Rs 93 (0%)
- DFCC Bank: 3M - Rs 194 (4%) | 6M - Rs 98 (5%) | 12M - Rs 50 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- සමාගම – omex
- 100ml,400ml
- N -4.00%
- P – 37.8%
- k – 17.5%
- DP 98 100ml ඉහළ පොස්පරස් P+ පොහොර.• කෘෂිකර්මාන්තය, ගෙවතු වගාව, මල් සහ එළවළු සඳහා වඩාත් සුදුසුය.• ඉහළ පොස්පරස් අන්තර්ගතය මුල් වර්ධනය සහ මල් පිපීම ප්‍රවර්ධනය කරයි.• තණකොළ සහ ගෙවතු, ගෙවතු පස සහ පොහොර සඳහා සුදුසු වේ.
- Calmex 100ml කෘෂිකාර්මික ගෙවතු මල් එළවළු
- සමාගම – ඔමෙක්ස්
- මිලි ලීටර් 100 යි
- N -4.00%
- පී – 37.8%
- k – 17.5%
- Dp-98 එංගලන්තයේ ඔමෙක්ස් නිෂ්පාදනයක් වන මෙහි ශාක වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන්,පොස්පයිස්ට්,පොටෑසියම් ඇතුළු කොට නිශ්පාදනය කර ඇත.Dp-98 භාවිතා කිරීමෙන් අප හට පහත වාසි ලබා දේ.
කැටායන හුවමාරුව වැඩි වන අතර, Dp-98 යෙදීම මගින් ශාකයක් K,Ca,Mg,Mnඋරා ගැනීම වැඩි කරයි.
මුල් වර්ධනය සහ එහි ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
මල් හටගැනීම සහ අස්වැන්නේ ගුණත්වය වැඩි කරයි.
ගසේ වර්ධනය වැඩි වන අතර, මේ නිසා අහිතකර පරිසරය තත්ව වලට,ශාක ලෙඩ රෝග වලට හානි වීම අස්වැන්නක් ලැබේ
නිර්දේශයලූණු,ලීක්ස්,වැටකොලු,පතෝල,කරවිල,බණ්ඩක්කා,සලාද,අර්තාපල්,තක්ක නාලි,කැරට්,බොන්චි,ගෝවා,ගර්කින්,අන්නාසි,මිදි,කොමඩු,බුලත්,රෝස,ඇන්තූරියම් ඇතුළු මල් වර්ග සඳහා සුදුසු වේ.මිශ්‍රණය –
අවුන්ස 1 – ජලය ගැලුම් 2-3 මිශ්‍රණයර කොට යොදන්න.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Variety | 100ml, 400ml |
|---|



Reviews
There are no reviews yet.