සරුසාර වගාවක්    -     අතමිට සරු හෙටක්

ISLAND WIDE DELIVERY

SUBSCRIBE US FOR GET AMAZING OFFER

FOLLOW US ON TIKTOK

NR Agri Novatec Premium Fertilizer

Original price was: රු920.00.Current price is: රු850.00.

or 3 X රු283.33 with Koko

Payment Options:
Bank Transfer
Rs 850
Card Payment
Rs 871
Koko Payment
3 × Rs 317.33
Sampath BankCommercial BankHNBDFCC Bank
Card Installment
Click for plans
Card Installment Plans
  • Sampath Bank: 3M - Rs 290 (2.5%) | 6M - Rs 149 (5%) | 12M - Rs 78 (9.5%)
  • Commercial Bank: 3M - Rs 283 (0%) | 6M - Rs 150 (6%) | 12M - Rs 78 (10%)
  • HNB: 3M - Rs 283 (0%) | 6M - Rs 142 (0%)
  • DFCC Bank: 3M - Rs 295 (4%) | 6M - Rs 149 (5%) | 12M - Rs 77 (8%)

32 in stock

Estimated delivery: 2 - 10 days
SHARE

Description

  • 1KG
  • 15%      N        –     total nitrogen
    8%  Ammoniacal Nitrogen
    7%  Nitric Nitrogen
  • 3%       P2 O5  –   Phosphate soluble in neutral ammonium citrate and water
  • 20%     K2O     –  Potassium oxide soluble in water
  • 2%       Mgo     –  Total magnesium Oxide
  • 10%     S         –   Sulphur
  • 0.02%  B         –   Boron
  • 0.01%  Zn       –   Zinc
  • ඉහල තාක්ෂණයෙන් යුරෝපයේ නිෂ්පාදනය කර ඇති අතර සියලුම ශාක වල මල් හට ගන්නා අවස්ථාවේදී මල් හට ගැනීම උත්තේජනය කර ගුණාත්මයෙන් වැඩි මල් ප්‍රමාණයක් සහ ඉහල අස්වැන්නක් සහතික කරයි.නොවාටෙක් ප්‍රිමියම් දම් කැට පොහොර වල අඩංගු මූලික ද්විතියික සහ අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය වල විශේෂ සංයුතිය නිසා ක්ෂේස්ත්‍රයේ සමාකාර වගාවන් සහ අස්වැන්නක් ලබාදේ.විශේෂිත වූ කැට නිසා වගාවන්ට යෙදීමද පහසු වේ.
  • යෙදීම’
    රෝස,ඇන්තූරියම්,කානේෂන්,ජර්බරා,බෝගන්විලා ඇතුළු ඕනෑම මල් හට ගන්නා ශාක සදහාද පෝච්චි පැල සදහා ග්‍රෑම් 5-10 ක් ද
    වෙනත් වගාවන් සදහා වර්ගමිටරයට ග්‍රැම් 50 ක් හෝ සියලුම එළවලු පලතුරු ඇතුළු අනිකුත් වගාවන් සදහා පැලයකට ග්‍රෑම් 15-20 ත් අතර ( ශාකයේ වර්දනය හා වයස අනුව වැඩිවේ) අක්කරයට කිලෝ ග්‍රෑම් 200-250 ත් නිර්දේශ කෙරේ.සති දෙක තුනකට වරක් යෙදීම නිර්දේශ කෙරේ.
  • සාමාන්‍ය NPK මිශ්‍ර පොහොර කිලෝ ග්‍රෑම් 50 කට නෝවාටෙක් ප්‍රිමියම් කිලෝ ග්‍රෑම් 5 ක් මිශ්‍ර කර යෙදීමෙන් උසස් ප්‍රතිපල ලබා ගත හැක.

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “NR Agri Novatec Premium Fertilizer”

Your email address will not be published. Required fields are marked *

NR Agri Novatec Premium Fertilizer

Original price was: රු920.00.Current price is: රු850.00.
or 3 X රු283.33 with Koko

32 in stock

Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 4
Added to wishlist!