Description
- 1Kg
- 24% N Total Nitrogen
- 13% Ammoniacal Nitrogen
- 11% Nitric Nitrogen
- 5% P2 O5 Phosphate soluble in neutral Ammonium Citrate and water
- 5% K2O Potassium OXIDE soluble in water
- 2% Mgo Total Magnesium Oxide
- 5% S Sulphur
- 0.02% B Boron
- 0.01% Zn Zinc
- එකට කැටි කල පොහොර මිශ්‍රණයකි. N Max විශේෂ දම් කැට පොහොර ඉහල තාක්ෂණයෙන් ජර්මනියේ කොම්පෝ සමාගමේ නිෂ්පාදනය කර ඇති අතර සියලුම ශාක වල ගුණාත්මක,ඉක්මන් වර්දනයක් ලබා දෙයි.අන්තර්ගතය නයිට්‍රජන් ප්‍රතිශතය ඉහලය.මෙහි අඩංගු මුලික ද්විතියික සහ අංශු මාත්‍ර මුලද්‍රව්‍ය වල විශේෂ DMPP තාක්ෂනය නිසා ශේස්ත්‍රයේ සමාකර වගාවක් සදහා යෙදීම පහසුවන අතර පොහොර යෙදීම වාර ගණන සහ ප්‍රමාණයෙන් ද අඩුකර ගත හැක.
- යෙදීම
රෝස,ඇන්තූරියම්,කානේෂන් ක්‍රිසැන්තිමම්,ජර්බරා ඇතුළු ශාක වලටද විශේෂයෙන් විසිතුරු පත්‍ර සහිත ( සැන්ඩ්‍රියානා ) ශාක ඇතුළු තෘණ පිට්ටනි සහ ගෙවතුවල තණ පිඩලි වලටද යෙදීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාදේ.ගොටුකොල,මුකුණුවැන්න,තම්පලා වැනි කීර වගාවන් වලටද යෝග්‍යයි. - ග්‍රෑම් 5-10 ප්‍රමාණයක් පෝච්චියක් සදහා සහ ග්‍රෑම්
50-60 වර්ග මීටරයකට සති 3 ට වරක් යොදන්න.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].



Reviews
There are no reviews yet.