සරුසාර වගාවක්    -     අතමිට සරු හෙටක්

ISLAND WIDE DELIVERY

SUBSCRIBE US FOR GET AMAZING OFFER

FOLLOW US ON TIKTOK

Higrow Immix Calboro Liquid Fertilizer Calcium & Boron

රු689.00 රු1,290.00

Payment Options:
Bank Transfer
Rs 689
Card Payment
Rs 706
Koko Payment
3 × Rs 257.23
Sampath BankCommercial BankHNBDFCC Bank
Card Installment
Click for plans
Card Installment Plans
  • Sampath Bank: 3M - Rs 235 (2.5%) | 6M - Rs 121 (5%) | 12M - Rs 63 (9.5%)
  • Commercial Bank: 3M - Rs 230 (0%) | 6M - Rs 122 (6%) | 12M - Rs 63 (10%)
  • HNB: 3M - Rs 230 (0%) | 6M - Rs 115 (0%)
  • DFCC Bank: 3M - Rs 239 (4%) | 6M - Rs 121 (5%) | 12M - Rs 62 (8%)
Estimated delivery: 2 - 10 days
SHARE

Description

  • 200ml/400ml
  • කැල්සියම් සහ බෝරෝන් එක්ව ශාකයක ශක්තිමත් සෛල ඇති කරන අතර එමගින් රෝග වලට මහා ප්‍රතිරෝදිතාවයක් ඇති කරයි.
  • කැල්සියම් සහ බෝරෝන් එක්ව ප්‍රෝටීන් ඇමෝනියා දක්වා ජල විච්චේදනය අවම කරන Polygalacturonases එන්සයිම මගින් කැල්සියම් ප්‍රතිස්ථාපනය කිරීම විශාල ලෙස අඩු කරයි.එමගින් ශාක වල අංකුර , මල් සහ පල හැලීම අවම කරයි.අංකුර ඇති කිරීම උද්දීපනය කරයි.ශාක ආතතිය අඩු කරන අතර පල කුණුවීම සහ ඉරිතැලිම පාලනය කරයි.
  • ඔබේ වගාවේ අස්වැන්න විකෘති වෙලාද? ඇද කුද වෙලාද? 🛑
    පැපොල් ඇතුළු බොහෝ වගාවන් වල ගෙඩි හැඩය වෙනස් වීම, ඇද කුද වීම සහ මදය නොපිරීමට ප්‍රධාන හේතුව කැල්සියම් සහ බෝරෝන් හිඟකමයි. Immix Cal-Boro යෙදීමෙන් මේ සියල්ලටම සාර්ථක විසඳුම් ලබාගත හැකියි.
    Immix Cal-Boro මගින් ලැබෙන වාසි:
    ✅විකෘති පාලනය: ගෙඩි ඇද වීම සහ විකෘති හැඩයන් ඇති වීම පාලනය කර නිසි හැඩය ලබා දෙයි.
    ✅මදය පිරීම: ගෙඩි ඇතුළත මදය හොඳින් පුරවා, අස්වැන්නට ඉහළ බරක් ලබා දෙයි.
    ✅උසස් කොලිටිය: ගෙඩි වල පැහැය සහ දීප්තිය වැඩි කර වෙළඳපොලේ ඉහළම මිලක් ලබා ගැනීමට මග පාදයි.
    ✅ගෙඩි පිපිරීම වැලැක්වීම: ගෙඩි පිපිරීම නතර කර නීරෝගී අස්වැන්නක් සහතික කරයි.

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Specifications

Size

200ml, 400ml

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Higrow Immix Calboro Liquid Fertilizer Calcium & Boron”

Your email address will not be published. Required fields are marked *

Higrow Immix Calboro Liquid Fertilizer Calcium & Boron

රු689.00 රු1,290.00
Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 0
Added to wishlist!