Higrow Immix Calboro Liquid Fertilizer Calcium & Boron
රු689.00 රු1,290.00
Installment plans available for orders above Rs. 10,000.
Installment Options:
3 x Rs 235
2.5% Fee
3 x Rs 230
0% Fee
3 x Rs 230
0% Fee
3 x Rs 239
4% Fee

3 x Rs 235
2.5% Fee
Sampath Bank
- 3M – Rs 235 (2.5%)
- 6M – Rs 121 (5%)
- 12M – Rs 63 (9.5%)

3 x Rs 230
0% Fee
Commercial Bank
- 3M – Rs 230 (0%)
- 6M – Rs 122 (6%)
- 12M – Rs 63 (10%)

3 x Rs 230
0% Fee
HNB
- 3M – Rs 230 (0%)
- 6M – Rs 115 (0%)

3 x Rs 239
4% Fee
DFCC Bank
- 3M – Rs 239 (4%)
- 6M – Rs 121 (5%)
- 12M – Rs 62 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- 200ml/400ml
- කැල්සියම් සහ බෝරෝන් එක්ව ශාකයක ශක්තිමත් සෛල ඇති කරන අතර එමගින් රෝග වලට මහා ප්‍රතිරෝදිතාවයක් ඇති කරයි.
- කැල්සියම් සහ බෝරෝන් එක්ව ප්‍රෝටීන් ඇමෝනියා දක්වා ජල විච්චේදනය අවම කරන Polygalacturonases එන්සයිම මගින් කැල්සියම් ප්‍රතිස්ථාපනය කිරීම විශාල ලෙස අඩු කරයි.එමගින් ශාක වල අංකුර , මල් සහ පල හැලීම අවම කරයි.අංකුර ඇති කිරීම උද්දීපනය කරයි.ශාක ආතතිය අඩු කරන අතර පල කුණුවීම සහ ඉරිතැලිම පාලනය කරයි.
-
ඔබේ වගාවේ අස්වැන්න විකෘති වෙලාද? ඇද කුද වෙලාද?
පැපොල් ඇතුළු බොහෝ වගාවන් වල ගෙඩි හැඩය වෙනස් වීම, ඇද කුද වීම සහ මදය නොපිරීමට ප්රධාන හේතුව කැල්සියම් සහ බෝරෝන් හිඟකමයි. Immix Cal-Boro යෙදීමෙන් මේ සියල්ලටම සාර්ථක විසඳුම් ලබාගත හැකියි.Immix Cal-Boro මගින් ලැබෙන වාසි:
විකෘති පාලනය: ගෙඩි ඇද වීම සහ විකෘති හැඩයන් ඇති වීම පාලනය කර නිසි හැඩය ලබා දෙයි.
මදය පිරීම: ගෙඩි ඇතුළත මදය හොඳින් පුරවා, අස්වැන්නට ඉහළ බරක් ලබා දෙයි.
උසස් කොලිටිය: ගෙඩි වල පැහැය සහ දීප්තිය වැඩි කර වෙළඳපොලේ ඉහළම මිලක් ලබා ගැනීමට මග පාදයි.
ගෙඩි පිපිරීම වැලැක්වීම: ගෙඩි පිපිරීම නතර කර නීරෝගී අස්වැන්නක් සහතික කරයි.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Size | 200ml, 400ml |
|---|


Reviews
There are no reviews yet.