AT 308 Sudu Samba
රු350.00 රු6,300.00
Payment Options:








Bank Transfer
Rs 350

Card Payment
Rs 359

Koko Payment
3 × Rs 130.67




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 120 (2.5%) | 6M - Rs 61 (5%) | 12M - Rs 32 (9.5%)
- Commercial Bank: 3M - Rs 117 (0%) | 6M - Rs 62 (6%) | 12M - Rs 32 (10%)
- HNB: 3M - Rs 117 (0%) | 6M - Rs 58 (0%)
- DFCC Bank: 3M - Rs 121 (4%) | 6M - Rs 61 (5%) | 12M - Rs 32 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- සහලේ වර්ණය සුදු පැහැතිය.
- ධාන්‍යයේ හැඩය කෙටි වටකුරුය.
- අස්වනු නෙළීමට ගත වන කාලය දින 95 කි.
- අස්වැන්න හොක්ටයාරයට ටොන් 6.5 කි.
- උස මධ්‍යස්ථ වේ.
- නන්ඩුව පිහිටා නැත.
- කරල් පැසුනු විට බිමට බර වීමක් නොපෙන්වයි.
- පත‍්‍ර කොපුවේ වර්ණය කොළ පැහැතිය.
- කොළ පාළුවට ප‍්‍රතිරෝධී වේ.
- ගොයම් මැස්සාට හා දුඹුරු පැල කීඩෑවට මධ්‍යස්ථ ප‍්‍රතිරෝධී වේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Variety | Araliya 1Kg, Araliya 20Kg |
|---|



Reviews
There are no reviews yet.