NR Agri Basfoliar Tea Special
Original price was: රු985.00.රු885.00Current price is: රු885.00.
or 3 X රු295.00 with
Installment plans available for orders above Rs. 10,000.
Installment Options:
3 x Rs 302
2.5% Fee
3 x Rs 295
0% Fee
3 x Rs 295
0% Fee
3 x Rs 307
4% Fee

3 x Rs 302
2.5% Fee
Sampath Bank
- 3M – Rs 302 (2.5%)
- 6M – Rs 155 (5%)
- 12M – Rs 81 (9.5%)

3 x Rs 295
0% Fee
Commercial Bank
- 3M – Rs 295 (0%)
- 6M – Rs 156 (6%)
- 12M – Rs 81 (10%)

3 x Rs 295
0% Fee
HNB
- 3M – Rs 295 (0%)
- 6M – Rs 148 (0%)

3 x Rs 307
4% Fee
DFCC Bank
- 3M – Rs 307 (4%)
- 6M – Rs 155 (5%)
- 12M – Rs 80 (8%)
21 in stock
Estimated delivery: 2 - 10 days
Description
- 500g
- මෙම මිශ්‍රණය 100% ක් ජලයේ සම්පූර්ණයෙන් ද්‍රාව්‍ය තේ වගාව සදහා ජර්මනියේ කොම්පෝ සමාගමේ විශිෂ්ට තාක්ෂණයෙන් නිපදවා ඇති අනර්ග නිෂ්පාදනයකි.මෙහි අඩංගු නයිට්‍රිජන් සහ පොටෑසියම් අනුපාතය 2 ට 1 ක් ලෙස ඇති අතර තේ වගාවේ ගුණාත්මක බරෙන් වැඩි සක්‍රිය දළු අස්වැන්නක් ලබා දීමට උපකාරී වේ.
- මෙහි අඩංගු මුලික පෝෂක සංගටක වලට අමතරව මැග්නීසියම් සල්පර් සින්ක් ඇතුළු කීලේටිත ආකාරයට සැකසුන අංශු මාත්‍ර මුල ද්‍රව්‍ය නිසි ප්‍රමාණයන්ගෙන් අඩංගු වී ඇත.
- අඩංගු නයිට්‍රිජන් ප්‍රතිශතය ඇමෝනියම් සහ නයිට්රේට් ආකාරයටද පොටෑසියම් මුල ද්‍රව්‍ය පොටෑසියම් සල්පේට් ආකාරයටද අඩංගු ව ඇති බැවින් මෙමගින් ශාකයට ලැබෙන පෝෂනය ඉතා ඉහලය.
- බාවිතය :- තේ වගාවේ වර්දන අවස්ථාවේ සිට ( අවු 2 ක් ගත වූ පසු ) සහ දළු නෙලන වගාවන් සදහාද පසට යොදන පොහොර මිශ්‍රණ යොදා සති 2 ක් ඇතුලත හෝ අවශ්‍ය වූ විට බාවිතා කල හැක.ඉසින යන්ත්‍රයකින් දවසේ පැහැදිලි කාලගුණයක් ඇති අවස්ථාවල වලදී ඉසීමෙන් ඇතිවන ” වන්ගි දළු ” ප්‍රතිශතය අඩුකර සක්‍රිය දළු අස්වැන්නක් ලබා දේ.
පළමුව සති 2 වරක් ඉසීම නිර්දේශ කෙරේ.පසුව දින 30 කට වරක් යෙදීම යෝග්‍ය වේ. - යෙදීම :- මෙම මිශ්‍රණයෙන් ග්‍රෑම් 50-60 ක් ජලය ලීටර් 16 ක මිශ්‍රකර දළු තලයට සහ පත්‍ර හොදින් තෙමෙන සේ ඉසින්න.අක්කර 1 සදහා මිශ්‍රණයෙන් ග්‍රෑම් 500 ක් ප්‍රමාණවත්ය.ක්‍ෂණිකව ජලයේ දියවන බැවින් ස්ප්‍රේ යන්ත්‍රයේ නොසලය අවහිර නොවේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Weight | 0.5 kg |
|---|
5.00/51 review for NR Agri Basfoliar Tea SpecialAdd a review
5
100%
4
0%
3
0%
2
0%
1
0%
- Sort:
- Newest
- Oldest
- Highest ratings
- Lowest ratings


