NR Agri Basfoliar Tea Special
Original price was: රු1,150.00.රු950.00Current price is: රු950.00.
or 3 X රු316.67 with
Payment Options:








Bank Transfer
Rs 950

Card Payment
Rs 974

Koko Payment
3 × Rs 354.67




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 325 (2.5%) | 6M - Rs 166 (5%) | 12M - Rs 87 (9.5%)
- Commercial Bank: 3M - Rs 317 (0%) | 6M - Rs 168 (6%) | 12M - Rs 87 (10%)
- HNB: 3M - Rs 317 (0%) | 6M - Rs 158 (0%)
- DFCC Bank: 3M - Rs 329 (4%) | 6M - Rs 166 (5%) | 12M - Rs 86 (8%)
14 in stock
Estimated delivery: 2 - 10 days
Description
- 500g
- මෙම මිශ්‍රණය 100% ක් ජලයේ සම්පූර්ණයෙන් ද්‍රාව්‍ය තේ වගාව සදහා ජර්මනියේ කොම්පෝ සමාගමේ විශිෂ්ට තාක්ෂණයෙන් නිපදවා ඇති අනර්ග නිෂ්පාදනයකි.මෙහි අඩංගු නයිට්‍රිජන් සහ පොටෑසියම් අනුපාතය 2 ට 1 ක් ලෙස ඇති අතර තේ වගාවේ ගුණාත්මක බරෙන් වැඩි සක්‍රිය දළු අස්වැන්නක් ලබා දීමට උපකාරී වේ.
- මෙහි අඩංගු මුලික පෝෂක සංගටක වලට අමතරව මැග්නීසියම් සල්පර් සින්ක් ඇතුළු කීලේටිත ආකාරයට සැකසුන අංශු මාත්‍ර මුල ද්‍රව්‍ය නිසි ප්‍රමාණයන්ගෙන් අඩංගු වී ඇත.
- අඩංගු නයිට්‍රිජන් ප්‍රතිශතය ඇමෝනියම් සහ නයිට්රේට් ආකාරයටද පොටෑසියම් මුල ද්‍රව්‍ය පොටෑසියම් සල්පේට් ආකාරයටද අඩංගු ව ඇති බැවින් මෙමගින් ශාකයට ලැබෙන පෝෂනය ඉතා ඉහලය.
- බාවිතය :- තේ වගාවේ වර්දන අවස්ථාවේ සිට ( අවු 2 ක් ගත වූ පසු ) සහ දළු නෙලන වගාවන් සදහාද පසට යොදන පොහොර මිශ්‍රණ යොදා සති 2 ක් ඇතුලත හෝ අවශ්‍ය වූ විට බාවිතා කල හැක.ඉසින යන්ත්‍රයකින් දවසේ පැහැදිලි කාලගුණයක් ඇති අවස්ථාවල වලදී ඉසීමෙන් ඇතිවන ” වන්ගි දළු ” ප්‍රතිශතය අඩුකර සක්‍රිය දළු අස්වැන්නක් ලබා දේ.
පළමුව සති 2 වරක් ඉසීම නිර්දේශ කෙරේ.පසුව දින 30 කට වරක් යෙදීම යෝග්‍ය වේ. - යෙදීම :- මෙම මිශ්‍රණයෙන් ග්‍රෑම් 50-60 ක් ජලය ලීටර් 16 ක මිශ්‍රකර දළු තලයට සහ පත්‍ර හොදින් තෙමෙන සේ ඉසින්න.අක්කර 1 සදහා මිශ්‍රණයෙන් ග්‍රෑම් 500 ක් ප්‍රමාණවත්ය.ක්‍ෂණිකව ජලයේ දියවන බැවින් ස්ප්‍රේ යන්ත්‍රයේ නොසලය අවහිර නොවේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
5.00/51 review for NR Agri Basfoliar Tea SpecialAdd a review
5
100%
4
0%
3
0%
2
0%
1
0%
- Sort:
- Newest
- Oldest
- Highest ratings
- Lowest ratings


