BG 379/2 Sudu Nadu

රු250.00 රු5,150.00

SHARE

Description

  • අරලිය / CIC මාස 4
  • අස්වනු නෙලීමට දින 125ක් ගත වෙයි .
  • අස්වැන්න හෙක්ටයාර ටොන් 6-6.5 අතර වේ.
  • පත්‍ර කොපුවේ පාට කොල පාටය.
  • පත්‍රයේ පාට මධ්‍යස්ථ කොළ වේ.
  • පත්‍ර තලය ගොරොසු වේ.
  • උස මධ්‍යස්ථ .(ඇද වැටීමට ඔරොත්තු දේ.)
  • කරල් විහිදීම තරමක් විහිදී පවතී .
  • වී ඇටයේ පාට පිදුරු පාටය .
  • වී ඇටයේ දිග මධයම වේ.
  • වී ඇටයේ හැඩය අර්ධ තර්කු වේ.
  • සහල්වල පාට සුදු පැහැතිය .
  • නන්ඩුව පිහිටා නැත .
  • කොල පාලුවට ,දුඹුරු පැල කීඩෑවට ප්‍රතිරෝධ් වේ.
  • ”යකඩ මරන්”ලෙස ප්‍රසිද්ධයි .

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at contact@csagrolk.com.

Specifications

Weight N/A
Variety

Araliya 1Kg, Araliya 20Kg, CIC 1Kg, CIC 20Kg

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “BG 379/2 Sudu Nadu”

Your email address will not be published. Required fields are marked *

BG 379/2 Sudu Nadu

රු250.00 රු5,150.00
Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 0
Added to wishlist!