CS Agro Gardening Package 10: 10 Premium Vegetable & Sunflower Seeds
Original price was: රු1,500.00.රු790.00Current price is: රු790.00.







- Sampath Bank: 3M - Rs 270 (2.5%) | 6M - Rs 138 (5%) | 12M - Rs 72 (9.5%)
- Commercial Bank: 3M - Rs 263 (0%) | 6M - Rs 140 (6%) | 12M - Rs 72 (10%)
- HNB: 3M - Rs 263 (0%) | 6M - Rs 132 (0%)
- DFCC Bank: 3M - Rs 274 (4%) | 6M - Rs 138 (5%) | 12M - Rs 71 (8%)
10 in stock
Description
ඔබේම ගෙවත්තක් පහසුවෙන් ආරම්භ කරන්න CS Agro ගෙන එන මෙම විශේෂ ‘Package 10’ ඔබට කදිම තේරීමකි. ඔබට මෙහිදී 47% ක දැවැන්ත වට්ටමක් හිමි වන අතර, රු. 1500 ක් වටිනා මෙම පැකේජය දැන් ඔබට රු. 790/- කට ලබා ගත හැක. නිවසේදීම වස විසෙන් තොර නැවුම් එළවළු වවාගැනීම සඳහා අවශ්‍ය වන උසස් තත්ත්වයේ එළවළු සහ මල් බීජ වර්ග 10 ක් මෙම පැකේජයට ඇතුළත් කර ඇත.
මෙම පැකේජයට ඇතුළත් බීජ වර්ග:
-
MI05 බණ්ඩක්කා
-
කන්කුන්
-
පොළොන් මෑ
-
නෝකෝල්
-
මාළු මිරිස් (HYW)
-
සලාද
-
වම්බටු
-
කැරට්
-
සූරියකාන්ත
-
පිපිඤ්ඤා
Start your own fresh home garden easily with the CS Agro ‘Package 10’. Grab this special offer with a massive 47% discount, now available for just Rs. 790/- (Original price: Rs. 1500/-). This value pack includes 10 varieties of premium-quality vegetable and flower seeds, carefully selected to give you a bountiful harvest right in your backyard.
Seeds included in this package:
-
MI05 Okra
-
Water Spinach
-
Yard Long Beans
-
Knol Khol
-
Capsicum (HYW)
-
Lettuce
-
Eggplant
-
Carrot
-
Sunflower
-
Cucumber
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.