CS Agro Gardening Package 2: Premium UV Grow Bags & Agri Rope
Original price was: රු4,080.00.රු1,990.00Current price is: රු1,990.00.







- Sampath Bank: 3M - Rs 680 (2.5%) | 6M - Rs 348 (5%) | 12M - Rs 182 (9.5%)
- Commercial Bank: 3M - Rs 663 (0%) | 6M - Rs 352 (6%) | 12M - Rs 182 (10%)
- HNB: 3M - Rs 663 (0%) | 6M - Rs 332 (0%)
- DFCC Bank: 3M - Rs 690 (4%) | 6M - Rs 348 (5%) | 12M - Rs 179 (8%)
10 in stock
Description
CS Agro විශේෂ ගෙවතු වගා පැකේජය 2 ඔබේ ගෙවත්තට අවශ්‍ය සියලුම මූලික ද්‍රව්‍ය එකම තැනකින්! සාර්ථක වගාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබට මෙම විශේෂ පැකේජය කදිම විසඳුමකි.
-
12×12 UV Bags (කෑලි 20): පළා වර්ග, ඖෂධීය පැළ සහ කුඩා එළවළු වගාවට ඉතා සුදුසුයි.
-
14×14 UV Bags (කෑලි 20): තක්කාලි, මිරිස්, බටු වැනි මධ්‍යම ප්‍රමාණයේ ශාක සඳහා විශේෂයෙන් ගැලපේ.
-
16×16 UV Bags (කෑලි 20): විශාල මූල පද්ධතියක් සහිත ශාක සඳහා වැඩි ඉඩකඩක් ලබා දෙන ශක්තිමත් බෑග්.
-
Agri Rope (කෘෂිකාර්මික කඹය): වැල් වර්ග සහ ඵලදාව බහුල අතු සඳහා ශක්තිමත් ආධාරකයක් ලෙස භාවිතා කිරීමට උසස් තත්ත්වයේ කඹයක්.
CS Agro Special Gardening Package 2: The Complete Grow Bag Kit Elevate your home garden setup with the CS Agro Special Gardening Package 2, designed to provide everything you need for healthy plant growth.
-
12×12 UV Grow Bags (20 Pcs): Ideal for herbs, leafy greens, and smaller plants.
-
14×14 UV Grow Bags (20 Pcs): The perfect size for medium fruiting plants like tomatoes, chilies, and capsicums.
-
16×16 UV Grow Bags (20 Pcs): Spacious heavy-duty bags for larger plants requiring deeper root space.
-
Premium Agri Rope: Durable tying rope to securely support climbing vines, heavy branches, and overall plant structure.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.