Description
- වගාවේ වර්ධක වර්ධනයට යෙදිය හැකි නවතම තාක්ෂනයෙතන් ජෙල් ආකාරයට නිෂ්පාදිත NPK ඇතුලූ සියලූම අංශුමාත‍්‍ර මූලද්‍රවයන්ගෙන් සපිරි විශේෂ පත‍්‍ර පෝෂකයකි
- යොදන අයුරු – බෝතලය හොදින් සොලවා දියරයක්වන තෙක් කවලම් කරන්න. මිලි 30ක් හෝ මිලි 45ක් ලීටර් 16ක ස්ප්‍ර්‍රේ යන්ත‍්‍රයකට ජලය සමග මිශ‍්‍රකර වගායට දින 14කට වරක් ඉසින්න. (මිලි 2 හෝ 3ක් හෝ තේ හැදි 1/2 ක් ජලය ලීටර් 1කට)
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at contact@csagrolk.com.
Specifications
Weight | 0.2 kg |
---|
Reviews
There are no reviews yet.