Description
- Nitrogen (N) – 30%
- Amonical Nitrogen – 2%
- Nitrate Nitrogen – 2.8%
- Uria Nitrogen – 25.2%
- Phosphorus (P) – 10%
- Potassium (K)- 10%
- +TE
- Company – UniPower PVT LTD
- Size – 100g/500g/1Kg
-
ග්‍රෝමෝ නයිට්‍රෝ ප්ලස් අධි නයිට්‍රජන් මිශ්‍රණය
- නයිට්‍රෝ ප්ලස් අධි නයිට්‍රජන් මිශ්‍රණය පත්‍ර හා මුල් මගින් ලබාදිය හැකි හොදින් ජලයේ දියවන සන්යෝගයකි.මෙහි ඇති අධි නයිට්‍රජන් පැළෑටිවල වර්ධනය වේගවත් කරන අතර අනෙක් පෝෂණ කොටස් නිසා සමබර පෝෂණයක් ලබාදේ.පැලෑටිවල මුල් අවධියේ යෙදිය හැක.රෝස,ඕකිඩ්,ඇන්තූරියම් වැනි සියලුම මල් වර්ගවලටත් සියලුම එළවලු පලතුරු වල පැළ හා තවාන් පැල වර්ගවලටත් පළා වර්ගවලටත් භාවිතය නිර්දේශ කර ඇත.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Weight | 100g, 1Kg, 500g |
|---|
5.00/51 review for Grow More Nitro PlusAdd a review
5
100%
4
0%
3
0%
2
0%
1
0%
- Sort:
- Newest
- Oldest
- Highest ratings
- Lowest ratings




