LD253 Lanka Basmathi
රු300.00 රු5,500.00
Payment Options:








Bank Transfer
Rs 300

Card Payment
Rs 300

Koko Payment
3 × Rs 112.00




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 103 (2.5%) | 6M - Rs 53 (5%) | 12M - Rs 27 (9.5%)
- Commercial Bank: 3M - Rs 100 (0%) | 6M - Rs 53 (6%) | 12M - Rs 28 (10%)
- HNB: 3M - Rs 100 (0%) | 6M - Rs 50 (0%)
- DFCC Bank: 3M - Rs 104 (4%) | 6M - Rs 53 (5%) | 12M - Rs 27 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- Ld 253 – බත් රසම වී වර්ගය

බාස්මතී ආකාර බත - ( බත් දවසක් වුනත් නරක් නොවී තියාගත හැක )
- 2016දී නිර්දේශ කරන ලදී


- සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් ටොන් 3.5-4.5 අස්වැන්නක් ලබාගත හැක.
අස්වනු නෙලීමට දින85ක් ගත වේ. මාස 2 1/2- * පත්‍ර කොපුවේ පාට කොල.

- * පත්‍රයේ පාට කොල.

- * පත්‍ර තලය සිනිදුයි .

- * ශාකයේ උස මිටි – 48cm – 55cm

- * කරල් විහිදීම හොදින්
- * වී ඇටයේ පාට පිදුරු පාට.
- * වී ඇටයේ දිග දිගැටි.
- * වී ඇට වල හැඩය තර්කු.

- * සහල් වල පාට සුදු.
- * වී ඇටයේ නන්ඩුව සමහර විට පිහිටා ඇත.

- ලියාපදිංචි බිජ නොවන බව සලකන්න. ගොවියකු වගාකරන ලද වී වර්ගයකි.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Weight | 1kg Loose, 20Kg |
|---|


Reviews
There are no reviews yet.