Description
- මාස 3 1/2
- සහලේ වර්ණය රතු පාටය.
- හැඩය කෙටි රවුම් (සම්බා) වේ.
- සාමාන්‍ය අස්වැන්න හෙක්. ටොන් 4.7 කි.
- අස්වනු නෙළිමට ගතවන කාලය දින 105
- වී කරලේ දිග සෙන්ටිමීර 23.8 කි.
- කුරුළු තුඩ හා සමාන වී වර්ගයකි.
- කොළ පාළුව මධ්‍යස්ථ ප්‍රතිරෝධි වේ.
- බැක්ටීරියා කොළ අංගමාරයට මධ්‍යස්ථ ප්‍රතිරෝධි වේ.
- ගොක් මැස්සා මධ්‍යස්ථ ප්‍රතිරෝධි වේ.
- දුඹුරු පැළ කීඩෑවාට මධ්‍යස්ථ ප්‍රතිරෝධි වේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at contact@csagrolk.com.
Specifications
Weight | N/A |
---|---|
Variety | CIC 1Kg, CIC 20Kg |
Reviews
There are no reviews yet.