Description
- Size – 62g+5g
- The Powder sachet is sufficient for 2 tankfull of 16Lt sprayer
- Restores plant immune system and strengthen SAR(Self Acquired Resistance) to safe guard against Virus, Bacteria & Fungus
- වගාවෙී ආරක්ෂකයා
- ලෙඩ රෝග වගාවට වැලදීමට පෙර භාවිතා කරන්න
- රෝග හා පළිබෝධ නිසා ඇතිවන ආතතිය සමනය කරයි.
- රෝග හා පළිබෝධ සඳහා ප්‍රථමාධාරයක් ලෙස ක්‍රියා කරයි.
- බැක්ටීරියා හා වෛරස් වැනි ව්‍යාධිජනකයිනට සාර්ථකව මුහුණ දීමට ප්‍රතිශක්තිය ඇති කරයි.
- සමස්ථ පැලෑටියේම පරිචිත ප්‍රතිශත්තිය ඇති කරයි. පැල කාලයේදීම යෙදීමෙන් මුල සිටම බෝගයේ දිරිය ඇති කරයි.
- මිශ්‍රණය බෝගයේ පත්‍ර මතට හා මුලට යොදන්න.
- මෙම අසුරණයේ ඇති කුඩු ප්‍රමාණය ලීටර් 16 ටැංකි 2 කට ප්‍රමාණවත්ය.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at contact@csagrolk.com.
Specifications
Weight | 0.07 kg |
---|
Reviews
There are no reviews yet.