Uni Power YaraMila WINPLEX 25kg Corn Fertilizer | CIC Fertilizer
Original price was: රු17,500.00.රු14,750.00Current price is: රු14,750.00.
Installment plans available for orders above Rs. 10,000.

3 x Rs 5,040
2.5% Fee
- 3M – Rs 5,040 (2.5%)
- 6M – Rs 2,581 (5%)
- 12M – Rs 1,346 (9.5%)

3 x Rs 4,917
0% Fee
- 3M – Rs 4,917 (0%)
- 6M – Rs 2,606 (6%)
- 12M – Rs 1,352 (10%)

3 x Rs 4,917
0% Fee
- 3M – Rs 4,917 (0%)
- 6M – Rs 2,458 (0%)

3 x Rs 5,113
4% Fee
- 3M – Rs 5,113 (4%)
- 6M – Rs 2,581 (5%)
- 12M – Rs 1,328 (8%)
10 in stock
Description
යාරාමිලා වින්ප්ලෙක්ස් (17:8:17+1MgO+S+TE) – කිලෝ ග්‍රෑම් 25
යාරා පවුලේ අලුත් අමුත්තා, දැන් බඩඉරිඟු වගාවටම විශේෂයෙන් සකස් කරන ලදී. ඉහළම අස්වැන්නක් සහ සරුසාර වගාවක් සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බහුල උසස් තත්ත්වයේ පොහොරකි.
-
ඇසුරුම් ප්‍රමාණය: කිලෝ ග්‍රෑම් 25
අක්කරයක් සඳහා පොහොර යෙදීම:
-
මූලික පොහොර මිශ්‍රණය (ඇට සිටුවා දින 7-10 අතර):
-
සී.අයි.සී. බඩ ඉරිඟු බේසල්: කිලෝ ග්‍රෑම් 50
-
යාරාමිලා වින්ප්ලෙක්ස්: කිලෝ ග්‍රෑම් 15
-
සී.අයි.සී. 522: කිලෝ ග්‍රෑම් 60
-
-
මතුපිට පොහොර මිශ්‍රණය (ඇට සිටුවා දින 25-30 අතර):
-
සී.අයි.සී. බඩ ඉරිඟු බේසල්: කිලෝ ග්‍රෑම් 50
-
යාරාමිලා වින්ප්ලෙක්ස්: කිලෝ ග්‍රෑම් 15
-
සී.අයි.සී. 522: කිලෝ ග්‍රෑම් 60
-
-
YaraMila WINPLEX (17:8:17+1MgO+S+TE) – 25 kg
Introducing YaraMila WINPLEX, the latest addition to the Yara family, specially formulated for corn (maize) cultivation.
-
Product Features: Premium quality compound fertilizer packed with essential nutrients (17:8:17 + 1MgO + S + TE) to maximize crop yield and plant health.
-
Packaging Size: 25 kg
Recommended Application Per Acre:
-
Base Application (7-10 days after planting):
-
CIC Corn Basal: 50 kg
-
YaraMila WINPLEX: 15 kg
-
CIC 522: 60 kg
-
-
Top Dressing (25-30 days after planting):
-
CIC Corn Basal: 50 kg
-
YaraMila WINPLEX: 15 kg
-
CIC 522: 60 kg
-
-
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].



Reviews
There are no reviews yet.