සරුසාර වගාවක්    -     අතමිට සරු හෙටක්

ISLAND WIDE DELIVERY

SUBSCRIBE US FOR GET AMAZING OFFER

FOLLOW US ON TIKTOK

BG 374 Sudu Nadu

රු300.00 රු5,700.00

Payment Options:
Bank Transfer
Rs 300
Card Payment
Rs 308
Koko Payment
3 × Rs 112.00
Sampath BankCommercial BankHNBDFCC Bank
Card Installment
Click for plans
Card Installment Plans
  • Sampath Bank: 3M - Rs 103 (2.5%) | 6M - Rs 53 (5%) | 12M - Rs 27 (9.5%)
  • Commercial Bank: 3M - Rs 100 (0%) | 6M - Rs 53 (6%) | 12M - Rs 28 (10%)
  • HNB: 3M - Rs 100 (0%) | 6M - Rs 50 (0%)
  • DFCC Bank: 3M - Rs 104 (4%) | 6M - Rs 53 (5%) | 12M - Rs 27 (8%)
Estimated delivery: 2 - 10 days
SHARE

Description

  • අස්වනු නෙලීමට දින 105ක් ගත වෙයි.
  • අස්වැන්න හෙක්ටයාර ටොන් 5-6ක් අතරය.
  • පත‍්‍ර කොපුවේ පාට කොල පැහැතිය.
  • පත‍්‍රයේ පාට මධ්‍යස්ථ කොළ පැහැතිය.
  • පත‍්‍ර තලය ගොරොසු වේ.
  • උස මධ්‍යස්ථ (ඇද වැටීමට ඔරොත්තු දේ).
  • කරල් විහිදීම යම්තම් වේ.
  • වී ඇටයේ පාට පිදුරු පැහැතිය.
  • වී ඇටයේ දිග මධ්‍යම වේ.
  • වී ඇටයේ හැඩය අර්ධ තර්කුය .
  • සහල් වර්ණය සුදු පැහැතිය.
  • නන්ඩුව පිහිටා නැත .
  • ධජ පත‍්‍ර ප‍්‍රමුඛව පෙනේ.
  • දුඹුරු පැල කීඩෑවට, පුරුක් පණුවට, කොලහකුලන දළඹුවට පාත‍්‍ර වීමේ අවධානම වැඩිය.

Information

Shipping
We currently offer  island wide shipping.

Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.

Assistance
Email us at [email protected].

Specifications

Variety

Araliya 1Kg, Araliya 20Kg

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “BG 374 Sudu Nadu”

Your email address will not be published. Required fields are marked *

BG 374 Sudu Nadu

රු300.00 රු5,700.00
Bestsellers:
SHOPPING BAG 0
RECENTLY VIEWED 0
Added to wishlist!