BG 374 Sudu Nadu
රු300.00 රු5,700.00
Payment Options:








Bank Transfer
Rs 300

Card Payment
Rs 308

Koko Payment
3 × Rs 112.00




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 103 (2.5%) | 6M - Rs 53 (5%) | 12M - Rs 27 (9.5%)
- Commercial Bank: 3M - Rs 100 (0%) | 6M - Rs 53 (6%) | 12M - Rs 28 (10%)
- HNB: 3M - Rs 100 (0%) | 6M - Rs 50 (0%)
- DFCC Bank: 3M - Rs 104 (4%) | 6M - Rs 53 (5%) | 12M - Rs 27 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- අස්වනු නෙලීමට දින 105ක් ගත වෙයි.
- අස්වැන්න හෙක්ටයාර ටොන් 5-6ක් අතරය.
- පත‍්‍ර කොපුවේ පාට කොල පැහැතිය.
- පත‍්‍රයේ පාට මධ්‍යස්ථ කොළ පැහැතිය.
- පත‍්‍ර තලය ගොරොසු වේ.
- උස මධ්‍යස්ථ (ඇද වැටීමට ඔරොත්තු දේ).
- කරල් විහිදීම යම්තම් වේ.
- වී ඇටයේ පාට පිදුරු පැහැතිය.
- වී ඇටයේ දිග මධ්‍යම වේ.
- වී ඇටයේ හැඩය අර්ධ තර්කුය .
- සහල් වර්ණය සුදු පැහැතිය.
- නන්ඩුව පිහිටා නැත .
- ධජ පත‍්‍ර ප‍්‍රමුඛව පෙනේ.
- දුඹුරු පැල කීඩෑවට, පුරුක් පණුවට, කොලහකුලන දළඹුවට පාත‍්‍ර වීමේ අවධානම වැඩිය.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Variety | Araliya 1Kg, Araliya 20Kg |
|---|



Reviews
There are no reviews yet.