Description
- ඇද වැටීමට ඔරොත්තු දේ.
- අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 5 -6 කි
- අස්වනු නෙලීමට දින 99ක් ගත වේ.
- අස්වැන්න 85% පැසුනු වහාම නෙලා ගත යුතුය.
- පත‍්‍ර කොපුවේ පාට කොලය.
- පත‍්‍රයේ පාට මධ්‍යස්ථ කොල වේ
- පත‍්‍ර තලයෙ ගොරෝසු වේ.
- උස මධ්‍යස්ථ වේ.
- කරල් තරමක් විහිදුනු ස්වභාවයක් ගනී.
- වී ඇටය පිදුරු පාට වේ.
- වී ඇටයේ දිග මධ්‍යස්ථ වේ.
- නන්ඩුව පිහිටා නැත.
- ධජ පත‍්‍ර ප‍්‍රමුඛව පෙනේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at contact@csagrolk.com.
Specifications
Weight | N/A |
---|---|
Variety | Araliya 1Kg, Araliya 20Kg |
Reviews
There are no reviews yet.