Description
- සම්පූර්ණයෙන්ම ක්ෂණිකව ජලයේ දිය වන කැල්සි බූස්ට් කැල්සියම්,නයිට්‍රජන්,බෝරෝන්,ඇතුළු අංශු මාත්‍රා මුලද්‍රව්‍ය අඩංගු කැට පොහොරක් ලෙස විශේෂිත යාන්ත්‍රණයක් යටතේ නිෂ්පාදනය කර ඇත.
- වගා ආරක්‍ෂිත ගෘහ තුල වගා කෙරෙන බෝග සදහා පෝෂ්‍ය පදාර්ථ සැපයීමේදී යොදාගත හැකි අතර බින්දු ජල සම්පාදනයේදී මෙන්ම විසිර ජල සම්පාදනය මගින්ද යෙදිය හැකි අතර ඊට අමතරව ක්ෂේස්ත්‍ර බෝග සදහාද ජලයේ දියකර බෝග පත්‍ර මතට ඉසීමද කල හැක කැල්සිබුට්හි 100% ක් ජලයේ ද්‍රාව්‍ය කැල්සියම්/නයිට්ට්‍රේට් ලෙස අඩංගු ඇති බැවින් ක්ෂණිකව බෝග වලට අවශ්‍ය පෝෂණය ලබා දේ.
- කැල්සිබුස්ට් මගින් පලදාවේ තත්වය උසස් කිරීම අස්වැන්න කල් තබා ගැනීමට හැකි වීම රෝග සදහා ප්‍රතිරෝදිතාවයක් ඇති කිරීම සහ එමගින් අස්වනු වල ගුනත්මයද වැඩි කෙරේ.
- කැල්සිබුස්ට් ඕනෑම වගාවක් සදහා යෙදිය හැක.එනම් සියලුම උඩරට එළවලු විශේෂයෙන්ම තක්කාලි,අර්තාපල්,ගෝවා,මාළු මිරිස්,බීට්,කැරට්,ලීක්ස්,වැටකොළු,පතෝල,,කරවිල,බටු සදහාද පලතුරු වන ගස්ලබු,අබ,කෙසෙල්,ස්ට්‍රෝබෙරි,අන්නාසි,ඇතුළු,පැගිරි කුලයේ බෝග සදහාද ඇන්තුරියම්,රෝස,ඕකිඩ්,කානේෂන්,ක්‍රිසැන්තිමම්,ජර්බාරා සදහාද විශේෂයි.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.