BG360 Keeri Samba Seeds Paddy
රු320.00 රු7,650.00
Payment Options:








Bank Transfer
Rs 320

Card Payment
Rs 328

Koko Payment
3 × Rs 119.47




Card Installment
Click for plans
Card Installment Plans
- Sampath Bank: 3M - Rs 109 (2.5%) | 6M - Rs 56 (5%) | 12M - Rs 29 (9.5%)
- Commercial Bank: 3M - Rs 107 (0%) | 6M - Rs 57 (6%) | 12M - Rs 29 (10%)
- HNB: 3M - Rs 107 (0%) | 6M - Rs 53 (0%)
- DFCC Bank: 3M - Rs 111 (4%) | 6M - Rs 56 (5%) | 12M - Rs 29 (8%)
Estimated delivery: 2 - 10 days
Description
- මාස 3 1/2
- අස්වනු නෙලීමට දින 105ක් ගත වේ.
- අස්වැන්න හෙක්ටයාර ටොන් 4-4.5අතරය.
- ධාන්‍ය ගුණාත්මය ඉහලයි.
- පත්‍ර කොපුවේ පාට දම් පාටවේ.
- පත්‍රයේ පාට තද කොල වේ.
- පත්‍ර තලය ගොරොසුය.
- පැලෑටි උස මිටිය.
- කරල් හොදින් විහිදෙයි.
- වී ඇටයේ පාට පිදුරු පැහැතිය.
- වී ඇටයේ දිග කෙටිය.
- වී ඇටවල හැඩය අඩ වටකුරු වේ.
- සහල් වර්ණය සුදුය.
- නන්ඩුව පිහිටා නැත.
- මිටියි හොදට පදුරු දමයි.
- වී ඇටයේ අග කලු තිතක් ඇත.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].
Specifications
| Variety | Araliya 1Kg, Araliya 20Kg, CIC 1Kg, CIC 20Kg |
|---|
5.00/51 review for BG360 Keeri Samba Seeds PaddyAdd a review
5
100%
4
0%
3
0%
2
0%
1
0%
- Sort:
- Newest
- Oldest
- Highest ratings
- Lowest ratings




