Description
- මාස 3 1/2
- පොල්මල් සම්බා
- සහලේ වර්ණය සුදු පැහැතිය.
- හැඩය කෙටි රවුම් වේ.
- අස්වැන්න හෙක්ටයාරයට ටොන් 5 – 6කි.
- අස්වනු නෙළිමට ගතවන කාලය දින 105 කි.
- වී කරලේ දිග සෙන්ටිමීටර 22.8
- කොළපාළුව, දුඹුරු පැළ කීඩෑ හානිය, ගොක් මැස්සා හා බැක්ටීරියා පසු අංගමාරය යන තත්වයන්ට මධ්‍යස්ථව ඔරොත්තු දීමේ හැකියාව සහිතයි.
- යකඩ මල විෂවීම සඳහා ඔරොත්තු දේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at contact@csagrolk.com.
Specifications
Weight | N/A |
---|---|
Variety | Araliya 1Kg, Araliya 20Kg, CIC 1Kg, CIC 20Kg |
Reviews
There are no reviews yet.