Description
- මාස 3 1/2
- අස්වනු නෙලීමට දින 105ක් ගත වේ.
- අස්වැන්න හෙක්ටයාර ටොන් 7-7.5අතරය.
- ඇද වැටීමට ඔරොත්තු දේ.
- සෘජු පළල් ධජ පත්‍රයක් පිහිටයි.
- හොඳින් පඳුරු දැමීම සිදුවේ.
- ගොක් මැස්සාට හා දුඹුරු පැළ කීඩෑවට මධ්‍යස්ථ ප්‍රතිරෝධී වේ.
- බැක්ටීරියා කොළ අංගමාරයට මධ්‍යස්ථ ප්‍රතිරෝධී වේ.
- කොළ පාළුවට මධ්‍යස්ථ ප්‍රතිරෝධී වේ.
- වියළි හා අතරමැදි කලාපවලට සුදුසු වේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at contact@csagrolk.com.
Specifications
Weight | N/A |
---|---|
Variety | Department 1kg, Department 20Kg |
Reviews
There are no reviews yet.