Description
- 200ml
- සින්ක් පෝෂ්‍ය පදාර්ථය සපිරි සමබර දියර පොහොර විශේෂයකි
- මෙහි සින්ක් සුලබව අඩංගු වීම තුලින් ශාකයේ දරාගැනීමේ ශක්තිය වැඩිකිරීම , බෝගය ඇදවැටීම වැළැක්වීම , සිහින් පත්‍ර ඇතිවීම වැළැක්වීම , බෝගයේ කුරුවීම වැළැක්වීම , පත්‍ර මත ලප ඇති වීම වැළැක්වීම , බිජ හටගැනීම උත්තේජනයද සිදු කරයි
- මෙහි අඩංගු නයිට්‍රජන් , මැග්නීසියම් , සින්ක් පෝෂ්‍ය පදාර්ථ මගින් බෝගයේ සියලුම වුනතා ලක්ෂණ මගහරවා නිරෝගිමත් වගාවක් තුලින් ගුණාත්මක බවින් යුත් වැඩි අස්වැන්නක් ලබා දේ.
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.