Description
- 450ml
- අනිවාර්ය අස්වනු වර්දකයකි
- බෝගයේ පත්‍ර මතට ඉසීමෙන් ඒවායේ මල් හට ගැනීම උත්තේජනය කර ගෙඩි හටගැනීම ප්‍රවර්දනය කරයි
- මූල මණ්ඩල වර්දනය ප්‍රවේගවත් කරයි
- ජල පෝෂක අවශෝෂණය තීව්ර කරයි
- බෝගයට ආවේනික ගෙඩි වල පැහැය ලබාදී පොත්ත ගනකම වැඩි කරයි
- මල් වගාවේ හට ගන්නා මල් වල පැහැය වැඩි කරයි
Information
Shipping
We currently offer island wide shipping.
Return & exchange
If you are not satisfied with your purchase you can return it to us within 7days for an exchange or refund. More info.
Assistance
Email us at [email protected].


Reviews
There are no reviews yet.